Chapter 29❤️

665 108 1
                                    

Taehyung හැදුවද??

ඔව් මෙන්න......

Jungkook Taehyung දුන්න පෙට්ටිය අරගෙන එතනින් යන්න හැදුවා.

Jungkook-ahhhh.....

ඇයි??

ඔයාට Auraව බේරගන්නම ඕනිද?? මේක ඔයාව ගෙන්න ගන්න අටවපු උගුලක් වෙන්න පුලුවන්. අනික එයාලා Auraට මොකුත් අරන එකක් නෑ. Aura එයාලගේ දුව නිසා.

මම හිතන්නේ නෑ එයාලා Auraට තමන්ගේ දුව කියලා බුරුලක් දෙයි කියාලා. එයාලා ඒ තරමටම දරුණුයි.

හරි එහෙනම් පොඩ්ඩක් ඉන්න හ්‍යුන්ග්ලා එනකන්.

එයාලා එන්නේ මොකටද??

ඔයා හිතුවද අපි ඔයාව තනියම යවන්න තරම් මෝඩයි කියල. ඉන්නවා අපි හත් දෙනාම එකට යමු.

Oo හ්‍යුන්ග් ඔයාලටත් කරදරයක් වෙන්න පුලුවන්.

ඒකට කමක් නෑ අපි එකට යමු.

හරි.

ටිකක් වෙලා යනකොට හයුන්ලා ඔක්කොම ආවා. Jimin , taehyung , jungkook තුන්දෙනා Jungkookගේ car එකටත් අනිත් කට්ටිය jin හයුන්ගෙ car එකටත් නැග්ගා.

--------------

Jungkook-ahh උබ එයාලා ඉන්න තැන දන්නවද?? (Taehyung)

ඔව් එයලා ඉන්නේ busan වලමයි. Aura එයාගේ ඔම්මයි අප්පායි හම්බ වුන එක ගැන ගොඩක් සතුටෙන් ඉන්නේ. මන් හිතන්නේ නෑ ඒ සතුට වැඩි වෙලාවක් තියෙයි කියලා.

Jungkook මට මේ මොකුත් තේරෙන්නේ නෑ. මොකක්ද මෙතන Auraගේ ඔම්මටයි අප්පටයි තියන සම්බන්දේ??? උබලා දෙන්නා අපි නොදන්න මොනා හරි දන්නවද??

Jimin හ්‍යුන්ග් මම ඒව ඔක්කොම ඔයාට පස්සේ තේරුම් කරල දෙන්නම්. දැනට එකදෙයක් දැනගන්නකෝ මගේ ඔම්මවයි අප්පාවයි මැරුවේ Auraගේ ඔම්මයි අප්පායි.

යා....මොනාද මේ උබ කියවන්නේ??

ඒක තමයි ඇත්ත හ්‍යුන්ග්. මටත් ඕක විශ්වාස කරන්න අමාරු වුනා.

ඒත්..... උබ එතකොට Aura හිතන දේවල් ඇහෙනවා නේද?? එතකොට උබ ඒකිව mark කලාද??

ඔව්.... මම ඒක කලේ එයාගෙන් පලිගන්න හිතාගෙන. ඒත් දැන් මට තේරෙනවා tae හ්‍යුන්ග් කියපු දේවල් හරි මේවට Aura වැරදි නෑ.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now