Chapter 25❤️

608 118 7
                                    

[New day]

Hyung මට අද ගමනක් යන්න තියනවා. (Jungkook)

කොහේද යන තැනක කියලා යනවා. (Jin)

මම ගිහින් ඇවිත් කියන්නම්. (Jungkook)

කියලා පලයන් යන දිහාවක. (Jimin)

අනේ මම හරියටම පැයෙන් එන්නම්. (Jungkook)

Jungkook!!!!

Aura පඩිපෙල බහින Jungkookට කතා කලා.

මොකද??

ඔයා කොහේ හරි යන්නද??

ඔව් මේ ලගකට ගිහින් එන්න.

අනේ යන්න කලින් මට cap එකක් දීලා යන්නකෝ.

ඒ මොකටද??

අහ් මේ පොඩි ගමනක් යන්න. Style එකට.

Aura බොරු හිනාවක් දාලා Jungkookට කිව්වා.

ආ කාමරෙන් ගන්න.

හරි. පොඩ්ඩක් ඉන්න මේ ඔයාගේ අතට මොකාද වුනේ??

අහ් මේ....මේ...... කෑම හදද්දි පිච්චුනා.

Flash back.......

Aura පොඩ්ඩක් ඇවිදලා එන්න එලියට බැස්සා. එවෙලේ වැඩි අවුවක් තිබුනේ නැති නිසා පොඩ්ඩක් එහාට ඇවිදගෙන ගියා. ටික ටික අවුව වැටෙනකොට Aura ට පොඩි පොඩි අපහසුතා දැනුනත් එයා ඒව ගනන් ගන්නේ නැතුව ඇවිදගෙන ගියා. ඒත් ටික ටික අවුව වැඩි වෙනකොට Aura ව පිච්චෙන්න පටන් ගත්තා. Auraගේ අතේ එක තැනක් කැලලක් මතු වෙන්නම පිච්චුන හැටි Aura දැක්කා. Aura ඉක්මනට තමන්ගේ Jacket එකේ තිබුන හූඩිය ඔලුවට දාගෙන ගෙදරට දිව්වා.

Aura ඔයා මෙච්චර ඉක්මනට ඇවිදලා ආවද?? (Jin)

Aura යනකොට නැගිටලා හිටියේ Jin ඔප්පා විතරයි.

අහ්...මේ....මේ ඔප්පා මට ටිකක් දුර යද්දි කම්මැලි හිතුනා.

Aura ඔයාගේ අත පිච්චිලාද??

ඔව් ඔප්පා මේ ඉයේ පිච්චුනේ.

ඉන්න මම බෙහෙත් ටිකක් දාන්නම්.

ඕනි නෑ ඔප්පා මේක පොඩි තුවාලයක්.

එහෙම බෑ ඕකට බෙහෙත් ටිකක් දානකන් ඉන්න.

හරි ඔප්පා.

මේක දැන් වුන තුවාලයක් වගේනේ.

නෑ ඔප්පා මේක ඊයේ වුනේ.

අනේ මන්දා ඉතින්.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now