Chapter 21❤️

603 111 8
                                    

[New day]

Auraගේ phone එක rings යන්න පටන් ගත්තා.

ආයිෂ්... කවුද මේ උදේ පාන්දරම වද දෙන එකා??

Annyeongseyo Aura

Annyeongseyo Arin මොකද මේ උදේ පාන්දරම??

උදේ පාන්දර??!! වෙලාව බලනව දැන්

මොනවා!! 11.00 වුනාද??

ඔව් තාම නිදිද??

ඔයගේ call එකට තමයි ඇහැරුනේ. Jungkook නම් තාම නිදි.

ඔයාලා එකටද නිදියන්නේ??

නෑ ඔයාට පිස්සුද??

හරි හරි

ඇයි දැන් කතා කලේ??

කතා කරන්න විශේශ හේතුවක් ඕනිද??

නෑ. ඔයා නිකන්ද ගත්තේ??

ඔව් නිකන් ගත්තේ. මම තියන්නම් එහෙනම්.

හෝව්...හෝව්... පොඩ්ඩක් ඉන්න??

ඇයි??

කවුද උබේ love එක??

ඒක ඔයාට දැනගන්න ලැබෙයි.

අනේ කියන්නකෝ.

බෑ මම ඔයාට පස්සේ කියන්නම්.

කොල්ලා ලස්සනද??

ඒක මොකටද ඔයාට??

නිකන් ඇහුවේ ඉතින්.

හරි හරි මම තියනවා ඔයාට වැඩ නැති වුනාට මම ඉන්නේ hospital එකේ.

Okay annyeon

Jungkook ඇහැරෙන්නකෝ.

මගේ ඔලුව රිදෙනවා Aura!!

එහෙනම් ඔයා තව ටිකක් නිදා ගන්න මම breakfast හදන්නම්.

අනේ යන්න එපා ටිකක් ඔලුව අතගාන්න.

හරි.

~~~~Time passed~~~~

At 6.00p.m....

Aura අද අපි එලියෙන් dinner ගමුද??

Jin ඔප්පාගේ resturant එකෙන්ද??

ඔව්.
ගිහින් ලෑස්ති වෙලා එන්නද?

හරි.

Aura ඉක්මනට ලෑස්ති වෙලා පහලට ආවා.

Jungkook අපි යමු.

හ්ම් යමු එහෙනම්.

දෙන්නම jinගේ resturant එකට ගියා.

අහ් couple එක මොකද අද dinner මෙහෙන්ද??

ඔව් ඔයාව බලලා යන්නත් එක්ක ආවා.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now