Chapter 15❤️

660 126 3
                                    

Sorry මචන් මට ඒ දේ එවෙලෙ කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

Jungkook සිද්ද වුන දේ කියලා ඉවරවුනාට පස්සේ taehyung කිව්වා.

එතකොට එයා දැනගෙන හිටියේ නැද්ද?? (Jin)

මේ වගේ දෙයක් වෙනවා කියලා දන්න නිසයි කිව්වේ නැත්තේ.😔😔😔

හරි හරි දැන් දුක් වෙන්න එපා මට නම් sure ඒකී ආයි එයි. (Taehyung)

අපි බලමුකෝ. (Namjoon)

මට අද නම් වැඩි වෙලාවක් ඉන්න බෑ. resturant එකට යන්න ඕනී. (Jin)

ඉතින් අපිටත් යන්න ඕනී. අපිත් එක්කම යමු. (Jimin)

Okay. එහෙනම් මම අද jungkookව බලාගන්නම්. (Taehyung )

Taehyung උබත් යන්න මට දැන් ටිකක් තනියම ඉන්න ඕනී.

හරි

ඔක්කොම යන්න නැගිට්ටා.

Annyeon Jungkook

Annyeon හැමෝටම

Jungkook සෝෆා එකෙන් හාන්සි වෙලා සුදු සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා.

Aura ආයිත් මන් ලගට එන එකක් නැද්ද??

Auraට මන් නිසා කරදරයක් වෙයිද??

කවුද අපිව follow කරන කට්ටිය??

Jungkookගේ ඔලුවට එක එක ප්ටශ්න කෝටියක් විතර ආවා. Jungkook ඔලුවේ තිබුන bandage එක අල්ලලා බැලුවා. අතේ ලේ එකයි. Jungkook ආයිත් එයාගේ bandage එක change කරන්න පටන් ගත්තා.

~~~~Time passed~~~~

Jungkook නිදාගෙන ඉදලා ඇහැරුනා. Phone එක අරන් වෙලාව බැලුවා.

දෙවියනේ හොදටම හවස් වෙලානේ.

Jungkook ට එකපාරටම කියවුනා.

Jungkookට එකපාරටම auraගේ phone එක මතක් වුනා.

(මේ මනුස්සයට නිකන් ටියුබ් ලයිට් වගේනේ ඔක්කොම මතක් වෙන්නේ.😂😂😂)

Jungkook auraගේ phone එක on කරලා බැලුවා.

බුදු අම්මෝ!!!
මෙයාට මෙච්චර call එනවද?? Doctor කෙනෙක් නිසා emergency calls එනවද දන්නෙත් නෑ.

Jungkook එයාටම මුමුන ගත්තා.

Taehyung - 1
Aisha - 38
Arin - 20
No name - 1

මන් මේක දීලා එන්න ගියා නම් හරි.

නෑ jungkook ඔයා එයාගේ පස්සෙන් යන්න එපා. එයාට phone එක ඕනි නම් එයි. අනික එයාටනේ emergency calls එන්නේ මට නෙවෙයිනේ.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now