Chapter 06❤️

1K 193 4
                                    

Aura උදේ 11.00 විතර ඇහැරුනේ එයාගේ phone එක rings යන සද්දේ ඇහිලා.

Annyeongseyo aura පැටියෝ.

Aura එතකොට තමයි කවුද කතා කරන්නේ කියලා බැලුවේ.

Annyeongseyo ආය අම්මේ.

මොකද කරන්නේ පැටියෝ ??

මම තාම නිදි ආය අම්මේ

මොකක්!!! තාම නිදි!!!

අයියෝ ආය අම්මේ මට ඊයෙත් night duty අදත් night duty නේ අනේ ඔයාටවත් ඒක මතක නැද්ද???

අහ්නේ... ඔව්නේ sorry අනේ මට ඒක අමතක වුනානේ.

හරි ඒකට කමක් නෑ. ආය අම්මා ආයි එන්නේ කවද්ද කියන්නකෝ මට ආය අම්මා නැතුව පාලුයි.

මම මේ ඒක කියන්නම තමයි ඔයාට කතා කලේ.මට ආයි එන්න වෙන්නේ නෑ මගේ අම්ම එක්තැන් වෙලා. මම ඔයාගේ ඔම්මාටයි,අප්පටයිත් මේ ගැන කිව්වා. එයාලා කිව්ව ඔයා දැන් ලොකුයි ඔයාට තනියම ඔයා ගැන බලාගන්න පුලුවන් කියලා.

එතකොට ආය අම්මා ආයි එන්නේ නැද්ද???

නෑ aura මට ආයි ඔයාව බලන්න එන්නවත් බැරි වෙයි.මම තියනවා එහෙනම් අම්මා මට කතා කරනවා. Annyeon aura

Annyeon ආය අම්මේ!!!!

ආයිෂ්......... ඊයේ අරුන් මගේ නින්ද කැඩුවා අද ආය අම්මා නින්ද කැඩුවා.
අනේ මට ආයි ආය අම්මව බලන්නවත් බැරි වෙයි. ගෙදර බඩුත් නෑ. ග්‍රොසරියට යන්නවත් ඕනී. දැන් නම් ආයි නිදාගන්නත් බෑ.

~~~~Time passed~~~~

Aura ග්‍රොසරියට ආවා. Aura හිමින් ඇවිද ඇවිද බඩු ගත්තා.

ඩෝං!!!!

Aura ආයෙත් කාගෙද මන්දා ඇගේ හැප්පිලා බිම වැටුනා.

Aura උඩ බැලුවා.

මොකක් jungkook!!!!!

මම වැටුන තැනම ඉදන් Jungkook දිහා බලන් හිටියා.

Jungkook එක පාරටම එයාගෙ අත දික් කරලා මගෙන් ඇහුවා නැගිටින්න හෙම සිහියක් නැද්ද කියලා. එතකොට තමයි මම පියවි සිහියට ආවේ.

Aura Jungkook ගේ අත අල්ලගෙන නැගිට්ටා.

කොහොමද ඉතින් aura බඩු ගන්න ආවද??

අහ්හ්... අහ්හ්.... මේ ඔව් (මන් හිතන්නේ aura තාම ඉන්නේ වෙනම ලෝකෙක😅😅😅) ඔඅයත් බඩු ගන්නද ආවේ ??

VAMPIRE FALLS LOVE [Completed]Unde poveștirile trăiesc. Descoperă acum