Chapter 12❤️

703 131 2
                                    

Jungkook නිදාගෙන ඇහැරුනා.එයා ටිකක් වෙලා සුදු සිවිලිම දිහා බලාගෙන හිටියා.

Taehyung!!!  Taehyung!!!!

Aura කාමරේ දොර ඇරගෙන ආවා.

ඔයා මොකද මෙහේ කරන්නේ??

අහ් taehyungට වැඩක් තියනවා කියලා එයා මගෙන් ඇහුවා ඔයාට ටිකක් අසනීපයි ඒ නිසා ටිකකට එන්න පුලුවන්ද?? කියල.

එතකොට ඔයා hospital ගියා නේද??

අහ් මට අද වැඩිය patients හිටියේ නෑ ඉතින් කොහොමත් ඉක්ම්නට එන්න හිටියේ.

හරි

ඔයාට මොනා වෙලාද මෙහෙම තුවාල වුනේ?? මම හිතුවේ නිකන් ඔලුවෙ කැක්කුමක් වගේ දෙයක් කියලා

අහ්.....මේ.....මේ...

ඔයාට මට කියන්න බැරි දෙයක් තියනවද??

ම්ම්ම්.... ඔව්.

ඒක මොන වගේ දෙයක්ද කියලවත් මට කියන්න බැරිද??

ඒක මන් ඔයාට තව ටික දවසකින් කියන්නම්.එතකන් ඉවසන්න පුලුවන් නේද ඔයාට??

හරි මන් ඉවසන්නම්.

මම සුප් එකක් හැදුවා අරන් එන්නද බොන්න??

හරි අරන් එන්න.

Aura ගිහින් සුප් එක අරන් ඇවිත් Jungkookට පොවන්න පටන් ගත්තා.

ඔයාගේ තුවාල ගොඩක් රිදෙනවද??

නෑ එච්චර නෑ

හරි මම මේ soup bowl එක තියලා එන්නම්.

Aura කුස්සියට යන්න නැගිට්ටා. Jungkook auraගේ අතින් අල්ලගත්තා. Auraව ආයෙත් ඇදේ ඉන්දවුනා.

මොකද මේ??

තමන්ගේ boy friend තුවාල වෙලා ඉද්දි ඔහොම දාල යනවද??

හරි ඉතින් මම මේක තියලා එන්නම්.

බෑ එහෙම බෑ.

Jungkook තව ටිකක් auraව එයා ලගට ඇදලා ගත්තා. Aura එයාගේ අතේ තිබ්බ soup bowl එක මේසේ උඩින් තිබ්බා.

Jungkook ටිකෙන් ටික auraගේ lips වලට ලන්වුනා. Aura ඇස් දෙක ලොකු කරගෙන බලන් හිටියා. Jungkook තමන්ගේ lips auraගේ lips උඩින් තිබ්බා.

Annyeongseyo Jungkook!! කොහොමද ඔයාට??

එකපාරටම අකුනක් ගැහුවා වගේ කාමරේට jin ආවා.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now