Chapter 30❤️

1.1K 135 11
                                    

After 02 days......

අහ් මගේ ඔලුව පුපුරන්න වගේ.

තමන්ගේ ඔලුව බදාගෙන Aura ඇදෙන් වාඩි වුනා.

Aura ඔයාට කොහොමද.... දැන් සනීපද??

ඔව් දැන් ටිකක් හොදයි.

යා..... ඔයා මාව ගොඩක් බය කලා.

මම??!!

ඔව් තව කොච්චර දවසක් ඔහොම නිදාගන්නද හිතන් හිටියේ??

මම දවස් කීයක් මෙහෙම හිටියද??

දැනට දවස් දෙකක්.

අහ් Aura ඔයා නැගිට්ටද??

Aisha!!! ඔයා මොනාද මෙහේ කරන්නේ??

මම විතරක් නෙවේ ඔක්කොම ඉන්නේ මෙහේ තමයි.

එතකොට මට මොකක්ද වුනේ?? අපි එතනින් ආවේ කොහොමද?? Jungkook හිතන ඒව එකපාරටම මට ඇහුනේ කොහොමද??

යා.... Aura ඔයාට තියන ප්‍රශ්න ගොඩ!!!

අහ්....එයා මොනවත් කිව්වේ නෑනේ

එයා කිව්වේ නම් නෑ එයා මේ ඔක්කොම හිතුවා.

Jungkook එතකොට ඔයා Auraව mark කලාද??

ඔයත් ඒවා ගැන දන්නවද??

නෑ මම මේ පොතක දැක්ක දෙයක් ඇහුවේ......

ඔව් මම Auraව mark කලා.

Wow!!! මරුනේ අනේ මටත් vampire කෙනෙක් වෙන්න තිබුනා නම්. අඩුමතරමේ vampire කොල්ලෙක්වත් හම්බ වුනානම්.

ඉතින් හොයාගන්න තිබ්බානෙ vampire කොල්ලෙක්ම.

එහෙම කියාගෙන taehyung කාමරේට ආවේ Auraට අවශ්‍ය බෙහෙත් ජාතිත් අරගෙන.

යා.....Taehyung මම එහෙම දෙයක් කිව්වේ නෑ.

ආනේ අපේ Auraට සිහිය ඇවිල්ලනේ.

Aura Taehyung දිහා බලලා cute හිනාවක් දැම්මා.

අම්මෝ Jungkook දැන් වත් ගිහින් පොඩ්ඩක් rest කරන්න. බලන්නකෝ මූනේ හැටි.

Taehyung ඔප්පා Jungkook මගේ ලගට වෙලාද හිටියේ??

ඔව් අඩුමතරමේ නිදාගත්තේවත් නෑ.

Oo මෙයා මට එච්චර ආදරෙයි කියලා මම දන්නේ නෑනේ.

ආ....මගෙන් පොඩි තෑග්ගක්.

Jungkook එතනම Table එකේ තිබුන box එක අරන් මට දුන්නා.

මේ මොකක්ද මේ??

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now