Chapter 17❤️

645 123 0
                                    

Aura පැය කාලක් ඉවරයි!!!

හරි මම මේ එනෝ

ඉක්මන් කරන්නකෝ.

Aura bag එකකුත් අරගෙන ඉක්මනට පහලට ආවේ Jungkookට හිතින් බැන බැන.

යමු යමු.

Aura අද රෑට අපි කඩෙන් කමුද?? Jin අයියගේ කඩේ කෑම මාර රසයි.

Jungkook වාහනේ drive කරන ගමන් ඇහුවා.

ඕනී නෑ මම උයන්නම්.

ඔය තුවාලත් තියාගෙන උයන්න බෑනේ.

නෑ මම උයන්නම්.

ඇයි ඔච්චර මුරන්ඩු අපි කඩෙන් ගමු.

හරි හරි.

Jungkook Jin hyung ගේ කඩේට ගිහින් කෑම අරගෙන ආවා. දෙන්නම ගෙදර ගිය ගමන් සෝෆා එකට වැටුනා.

මට නම් හරිම මහන්සි.

ඔයාට විතරද මගේ තුවාලා රිදෙනවා ඉන්න බෑ.

Arin මාත් එක්ක කතා කරන එකක් නැද්ද දන්නේ නෑ 😔😔😔

නෑ නෑ එහෙම වෙන එකක් නෑ එයා ඔයා එක්ක යාලු වෙයි.

කමක් නෑ පස්සේ ඒ ගැන හිතනවා. දැන් නම් කෑම සුවද ඉවසන්න ඉන්න බෑ මට.

Auraට කියවුනේ එතන Jungkook ඉන්නවා කියන එකත් අමතක වෙලා. කොහෙද ඉතින් මේකිට කෑම කිව්වොත් වෙන මොකුත් ඕනී නෑනේ...

අහ් මේ...මේ මම මේ...

Aura ගොත ගගහ කිව්වේ Jungkook එයා දිහා බලාගෙන හිනා වෙන හැටි දැකලා.

ඇයි දැන් ඔයා හිනාවෙන්නේ මම කිව්වේ බඩගිනි කියලා විතරනේ.

Aura බලන් ඉදලා බැරිම තැන කිව්වා.

ඉතින් ගිහින් කනන්නකෝ. මහ ලොකුවට කිව්වේ ගෙදර ගිහින් හදාගෙන කමු කියලා jin hyung ගේ කෑම වල සුවද එද්දි ඉවසන්න බෑ නේද??

Jungkook ඒ ටික කියලා ඉවරවෙලා ආයිත් game ගහන්න පටන් ගත්තා. Aura dining room එකට ගියා.

Jungkook කෑම කන්න එන්නකෝ!!

අහ් ඉන්න මම මේ එනවා. විනාඩි දෙකක් දෙන්න මට.

දෙන්නම වැඩිය කතා බහක් නැතුවම රෑ කෑම ගත්තා.

Jungkook ආයී සෝෆා එකට ගිහින් game ගහන්න පටන් ගත්තා.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now