Chapter 16❤️

651 126 2
                                    

Aura අනේ නැගිටින්නකෝ please!!!!

ඇයි ඔයා මෙහෙම මැදට පැන්නේ??? මේක මගේ දෙයක්නේ. නැගිටිනවකෝ කිව්වම අහලා.

Jungkook අඬ අඬම හයියෙන් කෑ ගැහුවා.

අනේ aisha මට උදව් කරන්නකෝ.

Jungkook ආයෙත් කෑ ගැහුවා.

Aura හෙමින් හෙමින් ඇස් ඇරියා.

ජ...ජන්...කු...ක්

Aura අනේ aura ඔයාට සිහියා ආවද ඇස් ඇටගෙනම ඉන්න අපි tae හයුන්ග් ට එන්න කියමු.

ජ...න්...කුක් I'm sorry. Aura අමාරුවෙන් වචන ටික කියාගත්තා.

මොකටද sorry කියන්නේ??

මම.....මම ඔයා ගැන හිතපු.... විදිය වැරදි.

මේක කියලා aura හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා.

It's okay aura. දැන් කතා කරන්න එපා ඔයාට අමාරුවෙයි. පොඩ්ඩක් ඉන්න taehyung එනකන්. අපිට hospital යන්නත් බෑ මේක vampire පහරක් නිසා.

Aisha ඉක්මනට taehyung ට call එකක් ගන්නකෝ

Arin!! Aisha!!!

Aisha , Arin දෙන්නම තුෂ්නිම්බූත වෙලා බලන් හිටියා. දෙන්නම හරි සිහියට ආවේ Jungkook හයියෙන් කෑ ගහපු පාරට තමයි.

ඔ....ඔයා ක...වුද?? (Arin)

මේ....ක හීන...යක්ද?? (Aisha)

දෙන්නට දැන් නම් බයටම වචන කියවෙන්නෙත් නෑ.

නෑ ඔයාලා දැකපු හැමදේම ඇත්ත. මම vampire කෙනෙක්. එතකොට අපි දෙන්නම ඩේටින්.

මොකක්!!!

ඔව් අපි දෙන්නා අතර සම්බන්දයක් තියනවා. ඔයාලට මේ ඔක්කොම පස්සේ තේරුම් කරලා දෙන්නම්. please දැන් taehyung ට call එකක් ගන්න.

දෙන්නගෙන් එක්කෙනෙක්වත් හෙල්ලුනේ නම් නෑ.

ඔයාලට කතා කරන්න බෑ වගේ නම් මට phone එකක් දෙනවා මම call කරන්නම්.

Jungkook Auraගේ ඔලුව තමන්ගේ උකුලේ තියාගන්න ගමන් කේන්තියෙන් කෑ ගැහුවා.

Aisha ඉක්මනට ගිහින් taehyung ට call එකක් ගත්තා.

Annyeongseyo aisha

Annyeongseyo taehyung ඉක්මනට auraගේ ගෙදරට එන්නකෝ.

ඒ මොකටද??

VAMPIRE FALLS LOVE [Completed]Dove le storie prendono vita. Scoprilo ora