Chapter 27❤️

630 110 1
                                    

Jungkook එහෙම කියලා Aura ගේ බෙල්ල සිප ගෙන ගියා. ඒ අතරතුර Aura ගේ phome එකට call එකක් ආවා. කෙල්ල Jungkook ව තල්ලු කරලා call එක answer කලා.

Good morning Taehyung!!

Good morning Aura!!

Aura, ඔයා හොඳින් නේද??

ඔව්. ඇයි එහෙම ඇහුව්වේ??

ආහ්.... නිකන්. මේ... Aisha තමා අහන්න කිව්වේ....

Aisha ඉන්නවද?? අනේ එයාට දෙන්නකෝ.... යා.... Jungkook-ahhh....

Aura කෑගැහුව්වේ Jungkook phone එක කෙල්ලගෙන් phone උදුරගත්තා නිසයි. Jungkook phone එක අරගෙන කාමරෙන් එළියට ගියේ දොරත් lock කරගෙන.

යා.... Jungkook දොර අරිනවා.... Jungkook-aahh දොර අරිනවා....

Jungkook ඒ කිසි දෙයක් අහන්නේ නැතුව phone එක කනේ තියාගත්තා.

Annyeongseyo Taehyung!!

Jungkook!!!

මොකටද Auraට call කලේ??

මන් මොකටද ඒක ඔයට කියන්නේ??

මම එයාව mark කලා. දැන් ඉතින් එයා මගේ.

තමුසේ මොකක් කලා කියලද කිව්වේ???!!! තමුන්ට පිස්සු හැදිලාද??!! වෙලාවකට කියනවා Aura ගෙන් පලිගන්න ඕනි කියලා... දැන් mark කරලත් ඉවරයි!!! තමුසේ කරන දේවල් නම් මට තේරෙන්නේ නැහැ.

මම කරන දේ බලාගෙන ඉන්න... මම ඒක කලේ ආදරේට කියලා හිතනවද?? මට ඕනි වුනේ එයාගේ හිතේ තියන ඒවා අහගන්න විතරයි.

තමුසේ දන්නවානේ උබ එයාව mark කලාම ඔයාලගේ බැඳීම තව වැඩි වෙනවා. නිකන් හරි Aura ට කරදරයක් වුනොත් උබට තනියම ඉන්න බැහැ කියන එක දන්නවා නේද??

ඒක මම බලාගන්නම්.... දැන් ආයේ මේ ප්‍රශ්නේට ඔයා මැදිහත් වෙන්න එපා.

හරි Jungkook-aahh... උබ ඕනි දෙයක් කරගනින්. මොකක්හරි වුනොත් මට කියාගෙන එන්න එපා.

Taehyung කේන්තියෙන් phone එක cut කරලා දැම්මා. Jungkook කේන්තියෙන්ම phone එක පොලොවේ ගහලා පහලට ගියා.

~~~~Time passed~~~~

Jungkook Auraගේ කාමරේ දොර ඇරගෙන කාමරේට ගියා. Aura පැත්තකට වෙලා දහ අතේ කල්පනා කර කර හිටියා.

Aura!!!!

මොකද??

කන්නේ නැද්ද??

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now