Chapter 19❤️

643 113 1
                                    

Aura ඔයා ලෑස්ති වෙලා ඉවරද??

Jungkook තව පොඩ්ඩක් ඉවසන්නකෝ. විනාඩි පහයි.

ඔයා දැන් විනාඩි පහයි විනාඩි පහයි කිය කිය කොච්චර වෙලවක් ගත්ත්ද??

හරි හරි ඉතින්.

--------------

හරි යමු.

අම්මෝ ඇති යන්තම් ආවා.

Jungkook වාහනේ යතුර උඩ දාන ගමන් කිව්වා.

Aura car එකට නැග්ගා. Jungkook car එකට නැගලා ටිකක් වෙලා Aura දිහා බලාගෙන හිටියා.

මොකද යන්න අදහසක්......

Aura ඒක කියලා ඉවර වෙන්න කලින් Jungkook Aurava එයාගේ ලගට ඇදලා ගත්තා. Jungkook Auraගේ තොල් වලට ටික ටික ලන් වුනා.Auraත් Jungkookට කැමැත්තක් කරගන්න කියලා කිසිම දෙයක් නොකර ඇස් පියාගත්තා.

Jungkook එකපාරටම Auraගේ තොල් වලින් ඈස් වුනා.

මොකද??

නෑ නිකන් බෑ වගේ.

ම්ම්ම්

ඒත් ඔයාගේ ලස්සන දැක්කම kiss කරන්නමයි හිතෙන්නේ

අනේ මේ විකාර කරන්නේ නැතුව යමුද?? පරක්කු වෙලා

යා.... දැන් මමද පරක්කු වුනේ??

හරි හරි අනේ යමුකෝ.

~~~~Time passed~~~~

අන්න එනවා couple එක (jin)

අපි පරක්කුද hyung

අනේ නෑ ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව වෙලාව බලපන් (yoongi)

මොකද මෙච්චර පරක්කු වුනේ?? (Taehyung)

මේ මෙන්න මෙයාට ලෑස්ති වෙන්න පරක්කු වුනා.

යා....Jungkook (aura)

හරි හරි ඇවිත් වාඩිවෙයන්.

Annyeongseyo aura

Annyeongseyo arin කොහොමද ඉතින්??

ඒයි ඔයාලා දෙන්නා යාලුයිද??

ඔව් මේ මෙයා මට massage එකක් දාලා තිබ්බා යාලුයි කියලා. තව........

Aura කියාගෙන ගිය ටික නැවතුනේ Arin ඔලුව දෙපැත්තට වනලා Auraට ඉගියක් දුන්න නිසා.

මොකක්ද Aura ඔයා කියන්න ගියේ??(Aisha)

අහ් මේ මේ ඒක එච්චර විශේශ දෙයක් නෙවෙයි.

VAMPIRE FALLS LOVE [Completed]حيث تعيش القصص. اكتشف الآن