Chapter 26❤️

643 110 5
                                    

කට්ටියම එළියට බැස්සේ යන්න. Taehyung Jungkook ළඟට ආවා.

Jungkook එහෙනම් අපි යනවා. Aura ට මුකුත් කරන්න එපා.

Tae Hyung ඔයා මොකටද එයා ගැන ඔච්චර වද වෙන්නෙ?? එයා මගේ ඔම්මගෙයි අප්පගෙයි මිනිමරුවන්ගේ දුව.

ඒත් ඔයා එයාට ආදරේ කරනවා....

නැහැ මම එයාට ආදරේ කලා. ඒත් දැන් එහෙම නැහැ.

මම දන්නේ නැහැ මොකද්ද ඔයා කරන්න හදන්නේ කියලා. ඒත් හොඳට හිතලා බලලා කරන දෙයක් කරන්න.

එයා මගේ ඔම්මගෙයි අප්පගෙයි මිනිමරුවන්ගේ දුව....

ඒත් Aura නෙමේනේ ඔයාගේ ඔම්මවයි අප්පවයි මැරුවේ. ඒක ඔයා මතක තියාගෙන වැඩ කරන්න.

Taehyung එහෙම කියලා එතනින් ගියා. Jungkook Aura දිහා බැලුවා. Aura එයාගේ යාළුවෝ එක්ක කතා කර කර හිටියේ. ඇත්තටම Jungkook මොනාවුනත් Aura ට හදවතින්ම ආදරය කලා. ඒත් එයාගේ ඇඟ ඇතුලේ හිටිය vampire Aura ට වෛර කලා. කොල්ලා කොච්චර එයාගේ vampire ව පාලනය කරගන්න ගොඩාක් අමාරු වුනා.

~~~Time passed~~~

ට්ටිය ගිය වෙලේ ඉඳන් Jungkook යි Aura යි කතා කලේ නැහැ. Jungkook සෝෆා එකට වෙලේ phone එකෙන් game එකක් ගැහුව්වා. Aura කාමරේට වෙලා හිටියා. Aura එයාගේ අතේ වුන තුවාල දිහා බලාගෙන හිටියා.

යා.. මේ තුවලේ කොහොමද වුනේ?? මම මීට කලින් අව්වට ගිහින් තියෙනවානේ.... ඒත් ඇයි අද එහෙම වුනේ..... පොඩ්ඩක් ඉන්න. මට අවුරුදු 20 ලබපු හින්දාද?? යා...... මට ඒක අමතක වුනානේ.... Jungkook මේක දැනගන්න එකක් නැතිවෙයි නේද??

Aura ඒ හිතන අතරතුර කාමරේ දොර ඇරගෙන ආවේ Jungkook. Aura ටික්ක ගැස්සුනා.

Jungkook ඔයා මොකද මෙහෙ කරන්නේ??

Jungkook මුකුත් නොකියාම Aura ළඟින්ම වාඩි වුනා.

Aura මම ඔයාගෙන් දෙයක් අහනවා. මට ඇත්තම කියන්න ඕනි.

මොකක්ද Jungkook??

ඔයා මට මොනවහරි හංඟනවද??

Aura මුකුත් නොකියා බිම බලාගත්තා. Jungkook Aura ගේ නිකටෙන් අල්ලා එයාගේ පැත්තට මූණ හරවගත්තා.

Aura ඔයා මගෙන් මොනවද හංගන්නේ??

එහෙම... එහෙම... දෙයක් නැහැ.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now