Chapter 23❤️

575 107 9
                                    

After 2 days.....

Aura මම අද යනවා banglo එකට ඔයත් එනවද මාත් එක්ක යන්න.

ඕනි නම් එන්නම්.

එතන සමහරවිට vampires ඉන්න පුලුවන් ඒ නිසා ඔයා මෙහේ ඉන්න.

හරි.

Aura ගිහින් Jungkookගේ හූඩියක් තියන Jacket එකයි , mask එකයි අරගෙන ආවා.

ඇයි vampires ලට අවුවේ යන්න බැරි??

එයාලා අවුවේ යද්දි නිකන් පිච්චෙනවා වගේ එකක් වෙනවා. ඒකයි බැරි.

මට එහෙම එකක් වෙන්නේ නෑනේ??!!

ඔව් ඉතින් ඔයා vampire කෙනෙක් නෙවෙයිනේ.

ඔව්නේ.

Jungkook Jacket , mask එකයි දාගෙන යන්න පිටත් වුනා.

Jungkook banglo එක හොයාගත්තා. එයා හූඩියයි , mask එකයි ගලෝලා ඇතුලට ගියා. කවුරුවත්ම පේන්න හිටියේ නෑ. එයා ටික ටික ඇතුලට යනකොට දැක්කා බිත්ති වල තියන vampires චිත්‍ර. එයා දැක්කා මෙච්චර කාලෙකට vampire පෙලපතේ නායකත්වය අරන් වැඩ කරපු අයගේ photos එකතුවකුත් බිත්තියේ පැත්තකින් ගහලා තියනවා names එක්කම. Jungkook එතෙන්ට ගිහින් ඒ නම් කියවන්න පටන් ගත්තා. එතන තිබුන photo දෙකකට එයාගේ හිත ඇදිලා ගියා. එයා එකේ තිබුන නම් හයියෙන් කියෙව්වා.

~~Lee Family~~

~~Jeon Family~~

ඔයා කවුද??

පිටිපස්සෙන් ඇහුන කටහඩක් නිසා Jungkook එකපාරටම ගැස්සිලා ගියා.

ඔයා කවුද?? ඔයා කොහොමද මේ තැන හොයාගත්තේ??

මම Jungkook. මම මෙතැන හම්බ වුනේ ඔම්මයි , අප්පායි ගැන හොයද්දි.

කවුද ඔයාගේ ඔම්මයි , අප්පයි.

Jeon yeri , Jeon bo gum.

මොනවා!!! මේ එයලගෙ පුත Jungkook ද??

ඔව් ඔයා කවුද??

මමත් vampire කෙනෙක්. මගේ නම so woo bin. ඔයාගේ ඔම්මයි අප්පයි ගියාට පස්සේ මේ ඔක්කොම සුනු විසුනු වුනා. Vampiresලා හැමෝම තමන්ට ඕනි ඕනී දිහාස් වලට ගියා.

මගේ අම්මයි තාත්තයි කවුද?? ඇයි එයාලගේ photos මෙහෙම එල්ලලා තියෙන්නේ?? එතකොට මේ අතේ ඉන්නේ මමද??

ඔයාට අහන්න දේවල් ගොඩක් තියනවා වගේ නේද?? එන්න අපි ඉදගෙන කතා කරමු. මම ඔයාට ඔක්කොම පැහැදිලි කරන්නම්.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now