Chapter 11❤️

724 132 3
                                    

Jungkook shirt එකේ බොත්තම් දාන ගමන් පහලට ආවා.

Aura මොකක්ද අනේ ඇයි ආවේ??

ඔන්න ඔයා මට සමාව දුන්නා. ඊට වඩා දෙයක් නෑ.

හරි කපටි නේද??

එහෙම වෙන්නේ නැතුව බෑනේ. මේ වගේ එවාගෙන් බේරෙන්න ඕනිනේ.

හාකෝ හාකෝ ඉතින්.

අද ගෙදර යන්නේ නැද්ද?? අද මෙහේ ඉන්නද හිත??

හිටියට කමක් නැත්තම් ඉතින් ඉන්නම්.

අනේ මට නම් කමක් නෑ මම කොහොමත් තනියමනේ ඉන්නේ.

එහෙනම් ඉන්නම්.

හරි. එහෙනම් මන් ගිහින් උයන්නම්.

මාත් එන්නද උදව් වෙන්න.

ඔයාට උයන්න පුලුවන්ද??

මාත් ගෙදර ඉන්නේ තනියම තමයි. එතකොට ඉතින් මම තනියම උයාගෙනනේ කන්නේ.

ඔයාට ඔච්චර සල්ලි තියෙද්දි ඇයි serwan කෙනෙක් ගන්නේ නැත්තේ??

මට මගේ වැඩ තනියම කරගන්න පුලුවන්.

හ්ම්ම්.......ඔයා එන්න ඕනී නෑ. මම උයාගෙන එන්නම්.

හරි එහෙනම් මම game එකක් ගහන්නම්.

Okay

Aura kitchen එකට ගිහින් උයන්න පටන් ගත්තා.

Jungkook aura ලගට ඇවිත් auraව back hug කලා.

මොකෝ මේ දැන් game ගහනවා කිව්වා නේද??

ඔව් ඒත් ඔයා ලග ඉන්නවා කියලා මතක් වෙද්දි game ගහන්න හිතෙන්නේ නෑ අනේ.

විකර නැතුව යන්න.

බෑ මට මෙහෙම ඉන්න ඕනී.

ඔයා ඔහොම ඉද්දි මම උයන්නෙ කොහොමද ??

හරි හරි එහෙනම් මම යන්නම්.

අන්න එහෙම හොද කොල්ලා වගේ යන්න.

~~~~Time passed~~~~

Aura ඉක්මනට කෑම ටික මේසෙට ගෙනාවා.

Jungkook කෑම ලෑස්ති.

මෙච්චර ඉක්මනට??!!

ඔව්.

හරි මන් එන්නම්.

කොල්ලා phone එක තියලා dining room එකට ගියා. දෙන්නම වැඩිය සද්දයක් නැතුව කෑම කෑවා.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now