Chapter 24❤️

565 100 4
                                    

Jungkook car එකට නැගලා එක එක විකාර හිත හිත ගෙදර ගියා.

Mr.Lee & Mrs.Lee ගේ දුව කවුද??

ඇයි එයාල මගේ ඔම්මයි අප්පයි මැරුවේ?? ඇයි එච්චරම බල කෑදරකමක්.

ඕවා හිතන්න එපා Jungkook ඔයා දැන් අනිවාරෙන්ම එයාලගෙන් පලිගන්න ඕනී.

Jungkook එක එක ඒව හිත හිත වාහනේ drive කලා.

~~~~Time passed~~~~

Jungkookaahhh මොකෝ මේ ආපු වෙලාවේ ඉදන් කල්පනා කරනවා.

අහ් මේ මොකුත් නෑ Aura

අද මොනා හරි හොයාගත්තද ඔයා??

Mmmmm...... එහෙම මොකුත් නෑ.

Jungkook Auraට බොරුවක් කිව්වා.

හරි එහෙනම් අපි යමු නිදාගන්න.

Aura අද මාත් එක්ක නිදියමුද??

ඒ මොකටද?? ඊයෙත් තනියම නිදාගත්තේ නිදහසෙ ඉන්න ඕනී කියලා.

ඒ ඊයේ මේ අද

හරි හරි බක පන්ඩිත කම නම් තියනවා මොනා නැතත්.

එනවද?? නැද්ද??

එන්නම් එන්නම් wash එකක් දාගෙන.

[New day]

Jungkook නැගිටලා ටිකක් වෙලා Auraගේ කම්මුලෙන් අල්ලගෙන Aura දිහා බලගෙන හිටියා.

Aura එකපාරට ඇස් ඇරියා.

Good morning Jungkook.

Happy Birthday Aura!!!

හෑ!!! අද මගේ birthday එකද??

යා..... ඒකවත් මතක හිටින්නේ නැද්ද??
කොහොම doctor කෙනෙක් වුනාද මන්දා.

කොහොම හරි වුනානේ.

හරි හරි දැන් ගිහින් wash එකක් දාගෙන පහලට එන්න.

තව ටිකක් නිදාගන්න ඕනී.

පිස්සුද යනවා ගිහින් උදේට කන්න හදනවා.

අනේ....

යනවා birthday දවසෙත් මල පෙරේති වගේ නිදියන්නේ නැතුව.

මලපෙරේති දැන් මමද??

ඔව් ඔයා තමයි.

මම උයන්නෙම නෑ.

උයන්නේ නැත්තන් නිකන් ඉන්නවා. මම හදාගෙන කනවා.

නෑ නෑ මම හදන්නම්.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now