Chapter 28❤️

641 107 2
                                    

[New day]

Jungkook අනේ මාත් එන්නද ඔයා එක්ක යන්න??

එපා....

අනේ මට මේක ඇතුලට වෙලා ඉදලා එපා වෙල තියෙන්නේ දැන්.

කරන්න දෙයක් නෑ .... කොහොම හරි ඉන්නවා මම ගිහින් එනකන්. මම දොර lock කරගෙන යන්නේ....

යා..... ඒ මොකටද දොර lock කරන්නේ??

ඇයි මතක නැද්ද කට්ටියක් අපිව follow කරනවා කියලා.

මතකයි....ඒත්.....

ඒත්.....මේත් නෑ ගෙදරට වෙලා ඉන්නවා.

හරි.

~~~~Time passed~~~~

Jungkook ගියාට පස්සේ Aura උඩ තිබුන ගබඩා කාමරේට ගිහින් එතන පොඩ්ඩක් අස් කරන්න පටන් ගත්තා. Aura කාමරේ ඇද යට තිබුන පෙට්ටියක් එලියට අරන් ඒකේ තිබුන බඩු එකින් එක අස් කරන්න පටන් ගත්තා. Auraට ඒකේ තිබිලා ලස්සන photo එකක් අතට ගත්තා. Aura ටිකක් වෙලා ඒ photo එක දිහා බලාගෙන හිටියා.

මේ පොඩි ලමයා Jungkookද?? එතකොට මේ එයාගේ ඔම්මයි අප්පායිද?? Wow..... එයාගේ අම්මා හරිම ලස්සනයි. ඒ ලස්සනම තමා පුතාටත් තියෙන්නේ.... මේක Jungkook ට හම්බ වෙලා නැද්ද?? එතකොට අර බඩු ඔක්කොම Jungkookගේ අම්මගේද?? අර පොත මොකක්ද.......

Aura පෙට්ටිය ලගට ගිහින් කොනක් විතරක් පේන්න තිබුන පොත එලියට ඇදලා අරන් කියවන්න පටන් ගත්තා. ඒකේ මුල පිටුවෙන්ම ඒක diary එකක් බව තෙරුම් ගන්න එයාට පුලුවන් වුනා. කියවන එක වැරදී කියලා දන්නවා උනත් ඒයාට තිබුන කුතුහලය නිසා එයාට ඒක කියවන්නම ඕනි වුනා. Aura පොත පෙරලන්න පටන් ගත්තා.

Jungkook-ahh

මම දන්නව ඔයා මේක කියවනකොට මම මැරිලා ඉදී. ඒත් මම ප්‍රාර්ථනා කරනවා මේ පොත ඔයාටම හම්බ වෙන්න කියලා. ඔයා දැන් ඇත්ත දැනගන්න කාලේ හරි. සමාවෙන්න මෙච්චර කාලයක් කිසි දෙයක් නොකිව්වට. ඒත් ඔයා දැන් ඔක්කොම දැනගන්න. මේ ඔක්කොම පටන් ගත්තේ මීට අවුරුදු 15 කට කලින්. ඒ එක පුන්චිම පුන්චි කෙල්ලෙක් නිසා. එයා නිසයි ඔයාගේ අප්පාව ඔයාට නැතිවුනේ. ඒත් ඒ දේ නිසා ඒ කෙල්ලට වෛර කරන්න එපා. සමහරවිට එයා ඔයගේ මුලු ජීවිතේම වෙන්න ඉඩ තියනවා. මට ඒක දැනුනා. මම vampire පරම්පරාවේ නායකයා වුනාට පස්සේ මට ඒ කෙල්ලගේන් අමුතුම දෙයක් දැනුනා. මමයි එයාගේ ජීවිතේ බේරගන්න ඕනි නිසා එයාව මෙහෙන් යැව්වේ. ඒයා දැන් ඇත්තේ seoul වල. පුලුවන් නම් එයාව හොයාගන්න.

VAMPIRE FALLS LOVE [Completed]Donde viven las historias. Descúbrelo ahora