Chapter 01 ⚠️🐝🐞

5.1K 458 72
                                    

(Edit-1st chapter එක කියවලා බනින්න කලින් Last chapter එකේ comments කියවන්න කියල ආදරෙන් මතක් කරනව බබාල)

"ජීවිතේ පළවෙනි වතාවට ඒ හැගීම විද ගද්දි මට දැනුනෙ වචනෙන් කියන්න බැරි තරම් වේදනාවක්!! ඒත් ඊට වඩා ලොකු සතුටක්! මම හිමීට ඇදෙන් නැගිටින්න හැදුවෙ.ඒත් කියන්න සතුටුයි 😪ඇදෙන් නැගිටින්න තියා හෙල්ලෙන්නවත් පණ නෑ වගේ. ලාවට හිනාවක් ඇහුන නිසා මම බැලුවෙ මගේ ඉනවටේ අත දාගෙන හිනා වෙවී මං දිහා බලන් ඉන්න Yoongiya දිහා.ඔව් ඔව් මේවට වගකිව යුත්ත එයා තමයි මිත්‍රවරුනි 😅🤧. වෙලාව පාන්දර පහටත් ළගයි.අද හවසට මම ආයෙත් ල‍ංකාවට යන්න ඕන. ඒත්.....මම හිත හිත හිටපු දේ නතර උනේ යුංගි එක පාරටම මගෙ ඇග උඩට ආව නිසා..
"මොනව ගැනද දැන් ඔච්චර හිතන්නෙ ම්ම්ම්?? යුන්ගි කීවේ මගෙ කන් වලට ලං වෙලා කොදුරලා වගේ.මේ පිස්ස නම්ම්ම්... "මොකද කියන්නෙ 4th round එකත් යමුද 😉" එහෙම ඇහුවම මගේ මුළු මූණම ආයෙ රතු වුණා 😂. ඒත් ආයෙත් ඒ හැගීම විදගන්න මම ගොඩක් ලෝභ වුණා.යුන්ගියගෙ උරහිස අස්සෙ මම මූණ හන්ග ගත්තෙ එයාට අවනත වුණා වගේ.

ඒ උණුහුමෙන් ඈත් වෙන්න මට ගොඩක් ලෝභ හිතුනා. මගෙ යුංගිගෙ උණුසුම විදපු මට ඒ කාලය ගෙවුන හැටි මතක් වෙලා.කෙදිරිලි හිනා අස්සෙ ගෙවුන ඒ කාලය, අපේ හුස්ම වල සුවද මේ කාමරේ පුරාම තියෙන අපේ මතක හැම දේම ආයෙ මට මැවිල පෙනුන.ඒත් එක්කම මට මතක් වුණේ අවුරුදු එක හමාරකට කලින් මගේ ජීවිතේම වෙනස් කරපු ඒ..එකම එක තප්පරේ...!
See YOu SOON‼️🙈

ඔන්න කතාව පටන් ගත්ත 😁🙊🤭 මටත් ලැජ්ජයි ළමයි 😅 සේප් එක්කෙ මාරු වෙන්නෝන 😪 ඔයාලගෙ ideas මට කියන්න ok?? අද තේරුනේ නෑ නේද කතාව..මේ girlගෙ නම මොකක්ද? BTS Min Yoongi කොහොමද මෙහෙම?? ඒ හැම එකකට ම උත්තර nxt chap එකෙන්!! පටන් ගත්ත විතරයි ඉවසීමෙන් ඉන්න.😁🐞🐝

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now