Chapter 14⚠️🐝🐞

2.5K 276 26
                                    

       හායි බබාල.හැමෝම හොදින් නේද? අද chap එක 21+ කියවල බනින්න එපා.කලින්ම Warn කරනවනෙ මම.

kiya:s Prov :

   සති දෙකක වගේ කාලයක් ගෙවිල ගියෙ කිසිම ප්‍රශ්නයක් නැතුව.ශශීට මෙහෙ ඉන්න කීවත් එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එහෙ නිසා එයා ගියා.මම ගෙදර අයට වුන හැමදේම කීව.තාත්තට නම් මුලින් ගොඩක් කේන්ති ගියා.මේ කාලය අතරතුරම මම BIGHIT එකේ translator කෙනෙක් විදිහට වැඩ කලා.හිතපු තරම් ඒක අමාරු දෙයක් උනේ නැහැ.මම ඉන්න තත්වෙත් එක්ක pd nim මට ලොකු වැඩක් කරන්න දුන්නෙ නැහැ.එතන හිටපු ගොඩක් අයට මුලදි නම් මම ගැන තිබ්බෙ ලොකු කුතුහලයක්.ඒත් පස්සෙ එයාලට ඒක ගානක් ගියෙ නැහැ. මැනේජ්‍ ර් සේජින්ගෙ දුව තමයි මගේ සෙක්ශන් එකේ හෙඩ්.ඒත් එයා නම් මම ගැන ලොකු පැහැදීමකින් හිටියෙ නෑ.ටික කාලයක් යද්දි තමයි මට ලැබුණෙ එයා ජේහෝප් ඔප්පට කැමැත්තෙන් ඉන්නව කියල.සේජින් සර් මං පූස්ගෙයි හොබී ඔප්පගෙයි ලගම යාළුවෙක් විදිහට එයාට කියල තිබුන නිසා එයා මට වැඩිය කැමති උනේ නෑ.එයා මම දිහා සැකෙන් වගේ තමයි බැලුවෙ.ඔව් ඉතින් ඒකෙ වැරැද්දකුත් නෑනෙ.

     ගෙවුන සති දෙකේම මම පූස්ට වගේම හොබී ඔප්පටත්  ගොඩක් ලං උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     ගෙවුන සති දෙකේම මම පූස්ට වගේම හොබී ඔප්පටත්  ගොඩක් ලං උනා.හොබී ඔප්පගෙත් ජීවිතේම උනේ මමයි පූසුයි.එයා කීව පූස් එයා එක්ක කීව දේවල් වලින් ම එයා මටත් ආදරේ කළා කියල.මට නම් මුලදි හොබී ඔප්ප ලග ඉද්දි අපහසුවක් දැනුනත් පස්සෙ ඒක හරි ගියා.අපි හැමතැනම ආවෙ ගියෙ වෙන වෙනම උනත් හිටියෙ එකම ගෙදරක.හොබී ඔප්ප අපාර්ට්මන්ට් එකක් ම අරන් තිබ්බ.සමහර දවස් වලට ඒ දෙන්න නම් එන්නෙ රෑ මැද.ඉන්ටවිව්ස් තියෙද්දි නම් එයාල එක්කම ඉන්න මට පුළුවන් උනා.පූස්ට වගේම හොබී ඔප්පටත් මං මගෙ මුළු හදවතම දුන්න.. පූස් නම් වෙලාවකට කීවෙ දැන් හොබී ඔප්ප පූස්ට වඩා මට ආදරේ නිසා එයාට ඉරිසිය හිතෙනවලු 😅😁 අනේ ඉතින් මේ පූශ..
    අපේ පැටිය ගැන හොබී ඔප්ප ගොඩක් හීන දැක්ක.එයා හිතන් හිටියෙ එයා තමයි පැටියගෙ තනි අයිතිකාරය කියල 😂. මට නිදා ගන්නත් නෑ සමහර වෙලාවට මේ දෙන්න දෙපැත්තෙ ඉදන් කරන කෝලම් වලට.මට දැනුන පූස් වගේම හොබී ඔප්පත් කොයි තරම් නම් සතුටින් ඉන්නවද කියල.එයාලගෙ සතුට දකින හැම පාරම මම සතුටු උනා මම ගත්ත තීරණේ ගැන.පූස් එයාගෙ සෝලෝ  ඇල්බම් එක නිසා busy වෙද්දි හොබී ඔප්ප මාව හරි පරිස්සමින් බලා ගත්ත. අපේ රූම් එකේ එකම ඇදක හිටියත් එයා මට ලං උනේ නැහැ.දැන් මගේ බඩත් සූටියට ඇවිල්ල නිසා මට ටිකක් අපහසුවක් දැනුන.තව සතියකින් වගේ ඩොක්ටර් ගාවට යන්න ඕන.ඒත් යනන්න වෙන්නෙ තනියම 😪.මට හිතුන පූස් වැඩ නිසා හොබී ඔප්පට පොඩ්ඩක් වද දෙන්න.ඇත්තටම මට හොද චීස් පැස්ට එකක් කන්න ඕන 🤧 හොබී ඔප්ප කෝල් එකක පූස් එක්ක.දෙපාරක් නොහිත මම පැන්න මැදට මිත්‍රවරුනි 😒

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now