Chapter 12⚠️🐝🐞

2.2K 273 35
                                    

    අද කතාව තමයි turning point එක බබාල.විවෘත මනසකින් කියවන්න හොදද😌🐞🔐🐝

    දොර ඇරන් එක පාරටම ආවෙ Bang PD එක්ක සේජින් ඔප්ප.අපි තුන් දෙනාම නැගිට්ටෙ කර කියා ගන්න දෙයක් නැතුව.ඇත්තටම මම නැගිටිනවත් එක්ක ම ආයෙම ඇදට වැටුනෙ යටි කයෙන් ආව වේදනාව නිසා.ඒත් එක්කම පැනපු හොබී ඔප්ප මාව වැටෙන්න නොදී හිමීට ඉන්දෙව්ව.මට තේරුණා මම විතරක් නෙවෙයි බය වෙලා ඉන්නෙ කියල.හොබී ඔප්පත්,පූසත් බය වෙලා ඉන්නෙ කියල දෙන්නගෙම මූණු වලින් පෙනුන.

හොබී ඔප්පත්,පූසත් බය වෙලා ඉන්නෙ කියල දෙන්නගෙම මූණු වලින් පෙනුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ්හ් කියා දරුවො කොහොමද ඔයාට..ඔයා ගැන අහල තිබ්බට මම දැක්කෙ අදනෙ.මොකද මේ එකපාරටම උනේ? මට පණිවිඩේ ආවෙ හොබී එයාගෙ ඩොක්ටර් ගාවට ගියා emergency එකක් කියල.මම බය උනා මොකක් හරි කරදරයක් කියල.අනිත් අයත් මග එනව ඇති.." Bang PD සර් කීවම මම තවත් බය උනා.දෙවියනේ දැන් මොනව වෙයිද.මම බැලුවෙ පූස් දිහා.එයත් මම දිහා බලන් හිටියෙ හැමදේම හරි බයවෙන්න එපා කියල.ඒත් එක්කම නම්ජුම්ජුන් ඔප්ප,ජින් ඔප්ප,වී ඔප්ප,ජිමින් ඔප්ප එක්ක ම ජ්න්කුක් ඔප්පත් කලබලෙන් වගේ එතනට ආව.මම ගොඩක් බය උනා.මම දන්නෑ දැන් මං මොනව කරන්නද කියල.

  මම හිටපු තත්වෙත් එක්ක මම ගොඩක් බය වෙලා කියල තේරුම් ගත්ත හොබී ඔප්ප හැමෝම ඉස්සරහදි මගෙ ගාවට ඇවිත් මාව බදාගත්ත.
  "මෙතන වෙන්නෙ මොකක්ද කියල කාට හරි හොද පැහැදිලි කිරීමක් තියෙනව නම් හොදයි.සුගා???"

   මායි හොබී ඔප්පයි ගාවට ආව පූස් අපි දෙන්නගෙම නළල කිස් කරා.එතන හිටපු හැමෝම පුදුමෙනුත් පුදුම උනා...ඔව් මාත් එක්කම...! සුගා මාව කිස් කරා නම් ඒක මේ තරම් පුදුමයක් නොවෙන්න පුළුවන්.ඒත් ඇයි එයා හොබී ඔප්පවත් කිස් කලේ?? මාත් අනිත් අය වගේම ගොඩක් පුදුමෙන් පූස් දිහා බලන් හිටිය.

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now