Read this please 🔥❤️🥺 BE MINE 600+

1.9K 249 28
                                    

ළමයි ඔයාලට කියන්න දෙයක් තියෙනව.ඇත්තටම අද රීඩර්ස්ල 500 පහුකරා..දැන් නම් මම හිතන්නෙ 600+ ඉතිං මේක මට ලොකු සතුටක්.මොකද කතාව දාලත් තාම දවස් 4යි.
   ඔයාලගෙ comments,votes දකිද්දි මට දැනුන සතුට කියන්න මට වචන නෑ.මේක මගේ පළවෙන් ff එක.ඉතින් බොරුව ඕන නෑ මේතරම් දෙයක් මම කොහෙත්ම බලාපොරොත්තු උනේ නැහැ.මම ගොඩක් දක්ශ ඕතර් කෙනෙක් නොවෙන්න පුළුවන් ඒත් මම මගේ උපරිමය උත්සහ කරනව ඔයාල වෙනුවෙන්..ඉතින් මේ හැමදේටම මාව පොළඹවපු කෙනෙක් ඉන්නව.
       එයා නැත්නම් අද මම කවදාවත් මේ විදිහට කතාවක් ලියන්න හිතන්නෙ නෑ.මුල ඉදල එයා තමයි මට කතාව ලියන්න කියල මාව motivate කරේ. ViminSha123 අක්කි ඔයාට ගොඩක් තෑන්ක්ස්...ජීවිතේ කවදාවත් සල්ලි වලටවත් ගන්න බැරි සතුටක් මට ලැබෙන්න හේතුව ඔයා..ඔයා නැත්නම් මට මේ වගේ සතුටක් කවදාවත් නොලැබෙන්න තිබ්බ.මොකද දැන් තියෙන තරගකාරී ලෝකෙ එක්ක අපිට අපි ආස දෙයක් කරන්න වෙලාව නෑ.ඒත් කොහොම හරි  ඒ දේවල් මැද මට කතාව ලියන්න හේතුව ඔයා.ඔයාට තෑන්ක්ස් කරන්න වචන නෑ මට! ඔයා නිසා මට දැනෙන්නෙ ගොඩක් වටින දෙයක් මට ලැබුණ කියල..අයි ලව් යූ සෝ මච් අක්කි..!
      ඒ වගේම මුල ඉදල vote කරපු comment කරපු,නොකරපු ඔයාල හැමෝටම ගොඩක් තෑන්ක්ස්..ඔයාල මගේ ජීවිතෙ මට සල්ලි වලට ගන්න කවදාවත් ගන්න බැරි සතුටක් දුන්න...හෙට මගේ b'day එක මේක තමයි මට ලැබුණ හොදම b'day gift එක!!ඔයාල වෙනුවෙන් දවසට අනිවාර්යයෙන් ම මම එක update එකක් දෙන්න පොරොන්දු උනා.මම මේ වෙනකම් ඒ පොරොන්දුව රැක්ක ඉස්සරහටත් එහෙමයි.ඔයාල වෙනුවෙන් මගේ උපරිමයෙන් හොද ඕතර් කෙනෙක් උත්සාහ කරනව..ආයෙත් කියන්නෙ හැමෝටම ගොඩක් තෑන්ක්ස්!! අයි ලව් යූ සෝ මච් !!! පරිස්සමින් ඉන්න මේ දවස් වල..පුළුවන් තරම් ගෙදරම ඉන්න.මේ ගෙවෙන්නෙ අපි හැමෝටම ගොඩක් අමාරු කාලයක්!! පරිස්සමින් ඉන්න...
     මතකද අපේ RM දවසක් කීව..
     #If winter passed away SPRING always come!
Sooo let's wait for the Spring 🥺🌷
Again thank you EVERYONE all of you made my day 💯❤️
-Min Seok-
   

     #If winter passed away SPRING always come!Sooo let's wait for the Spring 🥺🌷Again thank you EVERYONE all of you made my day 💯❤️-Min Seok-   

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now