Be MINE ANNOUNCEMENT ⚠️🐝🐞

2.1K 284 20
                                    

WRNING!
ළමයි මෙතන ඉදල කතාව ඔයාල මේ වෙනකම් කියවලා තියෙන ff වලට වඩා ගොඩක් වෙනස් වෙයි.ඒ වගේම මට මේ කතාවෙන් ඔයාලට කියන්න ඕන දේ කියන්න නම් මට එහෙම කරන්නම වෙනව.ආදරේ කවදත් සරලයි.ඒත් ලෝකය ඒක සංකීර්ණ කරනව.Love has no LIMIT ඔයාල අහල ඇති.වයස,හමේ පාට,ජාතිය මේ කිසිම දෙයක් ආදරෙට බලපාන්නෑ කියන සමාජයම සමහර තැන් වලදි ලිංගිකත්වය වගේ දේවල් ලිමිට් එකක් කරනව! අවංකව ආදරේ කරනව නම් ඒ ආදරේ සීමා වෙන්න පුළුවන්ද?
       කරුණාකරල ඔයා පටු විදිහට හිතට කෙනෙක් නම් මේ කතාව මෙතනින් කියවන එක නවත්තන්න.කියවලා මට චෝදනා කරනවට වඩා ඒක හොදයි.ඒ වගේම මේක 21+කියල මම මුලදිම කීව.ඒ දේවල් ඔයාට uncomfortable නම් ඒ parts skip කරන්න.සමහර තැන් වල ඒව දරුණු වැඩි වෙයි 😅 🙊කතාව සමහර තැන් වල ටිකක් ගැඹුරු වෙයි.ඒත් හැමදේම දිහා උපේක්ෂාවෙන් බලන්න ළමයි.ඔයාලගේ ඕතර් සෑඩ් එන්ඩින් වලට කොහොමත් විරුද්ධයි 😅. ඉතින් මේක අවසානෙ හැපි එන්ඩින් එකක් තමයි තියෙන්නෙ.ඒක නිසා මොන දේ වුණත් කලබල වෙන්න එපා.මේක fic එකක් උනත් මේ වගේ දේවල් මේ මහපොළව උඩ වෙලා ඇති ඕන තරම්.වෙනවත් ඇති.ඒවගේම අනාගතෙත් වේවි. කතාව ඉවර වෙනකම් මාත් එක්කම ඉන්න ළමයි 😁 මච් ලව්!!! කතාව හවසට දෙන්නම් ඕකේ 😘😘 open minded බබාල ටික ඉදල අනිත් අය හැමෝම දුවන්න okii 😊😒😒❤️😌
See YOU SOON
අද කතාව ලියන්නෙ වළේ ඉදල🤧🤧ඊයේ teaser 4to එක බැලුව විතරයි මතක.

 කතාව ඉවර වෙනකම් මාත් එක්කම ඉන්න ළමයි 😁 මච් ලව්!!! කතාව හවසට දෙන්නම් ඕකේ 😘😘 open minded බබාල ටික ඉදල අනිත් අය හැමෝම දුවන්න okii 😊😒😒❤️😌 See YOU SOONඅද කතාව ලියන්නෙ වළේ ඉදල🤧🤧ඊයේ teaser 4to එක බැලුව විතරයි මතක

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

       -Min Seok-

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Kde žijí příběhy. Začni objevovat