Chapter 18⚠️🐝🐞

1.8K 272 86
                                    

   හායි ළමයි..ඊයෙ කට්ටියම එකතු වෙලා මාව මැරුව නෙහ් 😪 හරි වේදනයි! අද ලියන්නෙ දිව්‍යලෝකෙ මල් යහනාවක ඉදම් 😊.

Author's prov :

       කියාගෙ වාහනේ accident කරවපු වෑන් එක පුළුවන් ඉක්මනට එතනින් මාරු වුනා.පාරෙ අනිත් වාහන ඔක්කොම නවත්තල බලන් හිටියත් කවුරුත් ලං වෙන්න බය උනා.මොකද ලංකාවේ වගේ නෙවෙයි වෙන රටවල මිනිස්සු ඔය වගේ දේකට මැදිහත් වෙන්නෙ කලාතුරකින්.ඒ අතින් නම් තාමත් ලංකාවේ බල්ලෙක් පාරෙ වැටිල හිටියත් බලන්න තරම් මනුස්සකමක් තියෙනව. වටේ හිටපු අය ඉක්මනටම ඇම්බුලන්ස් එකකට කෝල් කරා.ඒත් එක්කම එතනින් ගියෙ අද කොන්සර්ට් එක ඉවර වෙලා යන ගමන් හිටිය Armysල සෙට් එකක්.වීදුරුවෙන් ඇතුළ දැක්ක එයාලට නම් මේ කවුද කියන්න අදුර ගන්න ගියෙ තත්පරයයි.

වීදුරුවෙන් ඇතුළ දැක්ක එයාලට නම් මේ කවුද කියන්න අදුර ගන්න ගියෙ තත්පරයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

         මොකද කියාව නොදන්න කෙනෙක් නැහැ අර ලීක් උන 4tos එක්ක.කියා pregnant කියල මතක් උන armysල ටික දෙපාරක් නොහිතම පරිස්සමින් දෙර ඇරල කියාව පරික්ශා කළා.ලේ වලින් නෑවිලා තිබුන කියාව දැක්ක ආමිස්ලගෙ ඇස් කදුළු වලින් පිරුණ.තමන් ආදරේ කරන idolslගෙ ආදරණීය බිරිද මේ! Fansල කියාට චෝදනා කරද්දි armysල නම් දැක්කෙ එයා කරපු කැප කිරීම.සුගා හොබී දෙන්නට කියාව කොයිතරම් වටිනවද කියල එයාල දැනගෙන හිටිය.

   එයාල තවත් පරක්කු නොවී කියාව පුළුවන් තරම් ඉක්මනින් හොස්පිට්ල් එකට අරන් ආව.ඒත් ඒ වෙද්දිත් කියාට සිහිය තිබුණෙ නැහැ.ඒ අතරෙ එක army කෙනෙක් BIGHIT එක contact කර ගන්න උත්සාහ කළා.ඒත් මේ වෙද්දිත් මේ ගැන හැමතැනම ගිහින් තිබුණ.කියාව තවත් පරක්කු නොකර තියටර් එකට ගන්න ඕන කියල ඩොක්ටර්ස්ල කීව.භාරකාරයෙක් නැතුව ඒක කරන්න බෑ කියලත් එයාල කීව.ඒත් එක army කෙනෙක් කීවෙ එයා සම්පූර්ණ වගකීම භාර ගන්නව.කියාව ඇතුළට ගන්න කියල.ඕන ලියකියවිලි සම්පූර්ණ කරන්න කියල එයාට කියල පුළුවන් ඉක්මනට කියාව තියටර් එකට ගත්ත..

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now