Chapter 13⚠️🐝🐞

2.1K 277 59
                                    

හායි බබාල 😍

Kiya's prov

    මම පූස් දිහයි,හොබී ඔප්ප දිහයි මාරුවෙන් මාරුවට බැලුව.දෙන්නම නෝ කතා.මම බලන් හිටියෙ දෙන්නගෙන් එක්කෙනෙක් හරි කතා කරනකම්.කතා කරත් මම මොනව ද කියන්න ඕන.අන්තිමේට පූස් කතා කරේ මගෙ ගාවට ඇවිල්ල ඉදන් හිටපු මගෙයි හොබී ඔප්පගෙයි දෙන්නගෙම අත් අල්ලන්..

Suga's Prov ;

    මේක කියා කොහොම භාර ගයිද කියල මට හිතා ගන්න බැරි උනා.මට එයාවයි හොබ්බවයි දෙන්නවම මගේ ලග තියා ගන්න ඕන.හොබී කියා කියන්නෙ මගේ ආත්මෙම කොටසක්! අනිත් අය වගේ ලස්සනට වචන ගළපන්න මම දන්නෑ.මට කියන්න ඕන උනේ මට ඒ දෙන්නම ඕන කියල.මගේ ජීවිතේ එයාල කියල.මේ ලෝකෙ ආදරේ කරන්න පුළුවන් එක්කෙන්ට කියල කවුද කීවෙ? එහෙනම් කොහොමද අම්ම තාත්ත උනත් දරුවො හැමෝටම එක වගේ ආදරේ කරන්නෙත්.. මට ඕන උනා කියාට මේ දේ පැහැදිලි කරන්න.අපි තුන්දෙනාටම ගොඩක් ආදරේන් ඉන්න අපේම ලෝකයක්!!

  "කියා මැණික අහන්නකෝ..මම දැනටමත් කියන්න ඕන හැමදේම කීව.හොබී කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි.එයා තමයි ඔයාගෙ පූස්ගෙ හෙවනැල්ල උනේ..ඉතින් ප්‍රින්සස් අපි තුන් දෙනා මැරෙනකම්ම එකට ඉමුද ම්ම්ම්ම්ම්ම්??  මට සමාවෙන්න මම ඔයාටයි අපේ පැටියටයි කළේ වැරද්දක් නම්.ඔයා අපි ගැන හීන දැක්ක.ඔයයි මායි අපේ දරුවයි දවසක සැහැල්ලුවෙන් ඉන්න දවසක් ගැන.. මම දන්නව හොබ්බ්ත් ඔයාට ගොඩක් ආදරෙයි කියල.මම කියන්නෙ අපි මේක අවස්ථාවක් කර ගමු...ඔයා හොදට හිතල කියන්න ප්‍රින්සස්..ඔය දෙන්න තමයි මට මගෙ හැමදේම...."

Kiya's Prov :

    ඇත්තටම මම මොනවද කියන්න ඕන.හොබී ඔප්ප නරක කෙනෙක් නෙවෙයි කොහොමත්..පූස් කියනව වගේ එයා නිහඩ,හරි ආදරණීය ආදරවන්තයෙක්! පහුගිය ටිකේ උනත් පූස්ට වඩා මගෙ ලග හිටියෙ හොබී ඔප්ප.මට එයා සහෝදරයෙක්,හොදම යාළුවෙක් වගේ..ඒත් දැන් මේ වෙන්න යන්නෙ මොකක්ද..අපි තුන්දෙනාට එක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයිද? හොබී ඔප්පගෙ හිතේ මං ගැන මොනව ඇද්ද.එයා පවු ගොඩක්!!! එයා එයාගෙ ආදරේ කැප කළා.මට හිතුනෙ මෙච්චරයි.මේ වෙනකම් හොබී ඔප්ප කරපු හැම කැපකිරීමකටම එයාට ලැබෙන්න ඕන දේ ලැබෙන්න ඕන.ඒ වගේම මට පූස්ගෙ සතුට ගොඩක් වැදගත්..මම දැන් ගන්න තීරණේ එක්ක අපි තුන් දෙනාගෙම ජීවිත ලියවෙනව..මට වඩා පූස් ගැන අයිතියක් තියෙන හොබී ඔප්පගෙන් එයාව උදුර ගන්න තරම් පහත් කෙනෙක් වෙන්නෙ නෑ මම කොහොමවත්!! ඒ දෙන්නගෙ ආදරේට මම ආශිර්වාදයක් වෙනව.  හොබී ඔප්පයි පූසුයි කියන්නෙ මම කලිනුත් කීව වගේ මගේ ලෝකෙ ඉරයි හදයි..මම ලොකු හුස්මක් අරන් අඩන ගමන් ම පූස්ට තුරුළු උනා......

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]حيث تعيش القصص. اكتشف الآن