Chapter 03🐝🐞

3.1K 380 22
                                    

     අද කතාව නම් ලංකාවේ මානසිකත්වෙන් ඉදල කියවන්න එපා බබාල.ඔයාලට uncomfortable නම් ඒ parts skip කරන්න.

  (Flash back)

මම ගොඩක් කුතුහලේකින් හිටියෙ Myung මට දෙනව කීව gift එක මොකක්ද බලන්න.මම ඉවසීමක් නැතුව හිටියෙ අද දවස වෙනකම්ම 😍😍...මම මෙහෙම හිත හිත ඉද්දිම Mynung මට මැසේජ් එකක් දාල තිබුන තව විනාඩි 5කින් එයා වීඩියෝ කෝල් එකක් ගන්නවා ලෑස්ති වෙන්න කියල.ටිකක් පිළිවෙලකට ඉන්න ඕන නිසා මම කොණ්ඩෙ පීරල ඇදන් හිටපු බැගී ටී එකට යටින් ශෝර්ට් එක දා ගත්ත.ආව්ව්ව්ව්ව්ව් අද තමයි මම එයාව ඉස්සරෝම දකින්න යන්නෙ.මට දැනුනෙ මගෙ 1st date එක වගේ 🤭. වෙලාව රෑ 11:45ට වගේ ඇති.
Omoooooooooooo එයා ගන්නව.....මං ගත්ත ගමන් 4n එක answer කරා..මොකක්ක්ක්ක්ක්ක්ක්ක් හිස් රූම් එකක් 🤨😏. කෝ මෙයා මට screen එක දිහා බලන් හිටිය.ඒත් නෑ.......ඒත් එකපාරටම දැක්ක දේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මම ඒ දකින්නෙ හීනයක්ද??? මට පිස්සු නම් තමයි.ඒත් මේ තරම් පිස්සුද?????????????????? Screen එක එහා පැත්තෙ හිටියෙ
..........................................................................................
..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

ඒත් මේ තරම් පිස්සුද?????????????????? Screen එක එහා පැත්තෙ හිටියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

J-Hopeeeeeeeeeeeeeeeeeeeeeee මොකක් මට හුස්ම ගන්නත් අමතක උනා වගේ....එයා එක පාරටම "HAPPY B'DAY Kiyaaaa කියල කෑ ගැහුව!!මට මට මට මේක හීනයක් වගේ..කෝ ..!කෝ එතකොට MYUNG??? මම එහෙම්ම freez වෙලා වගේ 4න් එක දිහා බලන් හිටියෙ.හොබීට තේරෙන්න ඇති මං බය වෙලා කියල."අයිගෝ....බය වෙන්න එපා Myungව නේද හොයන්නෙ ඉන්න මම එයාට දෙන්නම් කියල හොබී 4න් එක Myungගෙ අතට දුන්නා.අහ්හ්හ්හ් නෑ නෑ නෑ නෑ එයා එයා.. 4න් එක දුන්නෙ Sugaගෙ අතට!!!! මොක..මොකක්ද මොකක්ද මෙතන වෙන්නෙ! මම freez වෙලාහිටියෙ 4න් එක මගේ අතින් අත ඇරෙන්න යනව වගේ! මම ඇස් දෙක තදින් පියාගෙන 4න් එක පුළුවන් තරම් තද කරල අල්ල ගත්ත!! ඒකරල ඇස් හිමීට ඇරියෙ මේ වෙන දේ තේරුම් ගන්න!! මට ඇහුණ ඒ අතර මැද කවුද කතා කරනව.ඒ වෙන කවුරුත් නෙවෙයි Suga!

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now