Chapter 08⚠️🐝🐞

2.3K 292 38
                                    

ළමයි හිතන්නෙ නැති දේවල් වෙයි ඉවසීමෙන් කියවන්න.

Author's Prov     සුගා හිටපු තත්වෙ මේ වෙනකම් කියා ඇරෙන්න තේරුම් ගත්ත එකම කෙනා හොබී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's Prov
     සුගා හිටපු තත්වෙ මේ වෙනකම් කියා ඇරෙන්න තේරුම් ගත්ත එකම කෙනා හොබී.එදා ඉදලම සුගා ගාව හිටපු සුගාගෙ soulmate තමයි හොබී.හොබී දැනන් හිටිය සුගා කොයිතරම් depressed වෙලාද ඉන්නෙ කියල.එයාට ඕන කලා සුගාට මේ උන අමිහිරි දේ අමතක කරවන්න.

     හොබී අතේ තිබ්බ හැම දේම ටේබල් එකෙන් තියල දාන් හිටපු කෝට් එක ගලවල සුගා ගාවට ආව.ටිකක් වෙලා සුගා දිහා බලන් හිටපු හොබී එකපාරටම සුගාගෙ ලිප්ස් වලට බර උනේ සුගාට ඒ ගැන හිතන්න තත්පරයක්වත් ඉඩ නොදී.එක පාරටම පුදුම උන සුගා හොබීගෙන් ඈත් වෙන්න ගියත් හොබී කරේ තදින්ම සුගාව එයා ගාවට ඇදල ගත්ත එක.අකමැති කෙනෙක්ට ලං වෙන එක ඒ වගේ කෙනෙක් එක්ක ඇදට යන එක! ඔව් කෙනෙක්ට පණපිටින් මැරෙන්න පුළුවන් මොහොතක්....මීට පැය ගානකට කලින් සුගාටත් උනේ ඒ වගේ දෙයක්.ඒත්....ඒත් දැන් මේ ඉන්නෙ අවුරුදු ගානක් එයාගෙ හෙවනැල්ල වගේ හිටිය ජේ හෝප්! ඊටත් මේ තමයි  සුගාගෙ පළවෙනි ආදරය!! ඔව් ජේ හෝප් තමයි ඒ! කියා ඇරුනම කැමැත්තෙන් ම සුගා හිටිය කෙනෙක් ගැන මම කීව (4chp).ඔව් ඒ ජේහෝප්!!

හොබී කියන්නෙ සුගා වෙනුවෙන් එයාගෙ හැමදේම කැප කරල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොබී කියන්නෙ සුගා වෙනුවෙන් එයාගෙ හැමදේම කැප කරල.සුගාගෙ සතුට දැකල සතුටු උන,සුගාගෙ කදුළු වලදි එයාට වඩා දුක් උන නිහඩ පෙම්වතෙක්! අයිතියක් නොකියා ප්‍රේමකරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය ආදරවන්තයෙක්!!! එදා කියා සුගා දිහා හොරෙන් බලන් හූල්ලපු තුන්වෙනිය ජේ හෝප්!! කියා යන දවසෙ කියාට සුභ පතන්න ආව ජේහෝප් දැක්කෙ සුගාගෙ පහස විදින කියාව.සුගාගෙ ගෙදර පාස්වර්ඩ් එක සුගාගෙයි හොබීගෙයි ෆින්ගර් ප්‍රින්ට්ස්.වෙනද පුරුද්දට ගියපු හොබීට දකින්න උනේ එයා හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි.හිමීට කදුළු අස්සෙන් හිනා උන හොබීගේ හදවත කෑලි කෑලි වලට බිදිල ගියත් සුගාගෙ සතුට වෙනුවෙන් කදුළු අතරින් හිනා වුනා.සුගා කියාට ලං වෙන්න ගත්ත දවසෙ ඉදලම සුගා ගාව හිටපු හොබී සතුටු උනේ සුගාගෙ සතුට වෙනුවෙන්! හොබී නොදැන හිටපු එකම දේ කියා හොබී කියන්නෙ සුගාගෙ ජීවිතේ කියන දේ!!
     ජේ හෝප්ව ප්‍රතික්ෂේප නොකරම සුගා එයාට අවනත උනා..තමුනුත් කියාට මේ කලේ වැරද්දක් කියල හොබී දැනන් හිටියත් එයාට මේ වෙලාවෙ කරන්න තිබ්බ හොදා වගේම එකම දේ එයා කළා..දෙන්නටම දැනුන මහන්සිය නිසා හොබී සුගාගෙ නළල හරි ආදරෙන් කිස් කරල එයාව බදාගෙනම නිදා ගත්තෙ තවත් ඒ ගැන හිතල වැඩක් නැති නිසා.

      මේ වුන දේ නිසා සුගාට දැනුනෙ ආයෙමත් එයා කියාට වරදක් කළා කියල.ඒ මොන දේ උනත් හොබීගෙ ආදරණීය ස්පර්ශයන් එක්ක සුගාට එයාගෙ වේදනාව, එයා ගැනම තිබ්බ පිළිකුල අඩු වෙලා හිතට සහනයක් දැනිල තිබුණ.එයා ලොකු හුස්මක් අරන් පහළට දැම්මෙ හොබීටවත්, කියාටවත් දුකක් නොදී දෙන්නවම ළගින් තියා ගන්න මොකක්ම හරි විදිහක් තියෙන්න ඕන කියල හිතල.මේ දෙවෙනි වතාව හොබී එයාව සුගා වෙනුවෙන් කැප කරපු! සුගාගෙ පපුවට මහ බරක් දැනුණ.කියා, හොබී දෙන්නම ඒ දෙන්නව සුගා වෙනුවෙන් කැප කරල තිබ්බ.වදරකාරී හැගීම් ඔළුවෙ කැරකෙද්දි සුගාට එහෙම්ම නින්ද ගියෙ මේ ලෝකෙ හැම වේදනාවක්ම එක මොහොතකට අමතක කරල..

වදරකාරී හැගීම් ඔළුවෙ කැරකෙද්දි සුගාට එහෙම්ම නින්ද ගියෙ මේ ලෝකෙ හැම වේදනාවක්ම එක මොහොතකට අමතක කරල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     
   #මේ උන කිසිම දෙයක් සුගා කියාට කීවෙ නෑ.ඒ හැම දේම ටික කාලයක් යද්දි armysලටත් අමතක උනා.කාලය ගත උනේ සුගා හොබීට වගේම කියාටත් ගොඩක් ලං වෙමින්.හොබී කියා ගැන වගේම සුගා ගැනත් හැමවෙලාවෙම හොයල බැලුව.මේ අතර එයාල එයාලගෙ ඊලඟ world tour එකට ලෑස්ති උනා.කියා නම් පුරුදු විදිහටම සුගා එක්ක වලි දාගෙන සැහැල්ලුවෙන් හිටිය 😁.මේ අතරම කියා ඩාන්සින් ඇකඩමි එකකට ජොයින් උනේ ඩාන්සින් ඉගෙන ගන්න තිබ්බ ආසාවකට වඩා ශශීගෙ බලකීරීමට😅.

Kiya's prov..

  කියාට නම්  අද නින්ද ගියෙ නැහැ.අද ප්‍රැක්ටිස් යන්න ඕන නිසා එයා ඇදෙන් බැහැල යන්න යද්දිම එයාට දැනුනෙ ආයෙත් ඇදට වැටෙනව විතරයි.......

See you SOON

හායි ළමයි.මොනවද ඔයාලට හිතෙන්නෙ 🙊 කියා දවසක ඒ දේවල් දැන ගත්තොත් ආයෙම සුගාට සමාව දෙයිද? නැත්නම් සුගාගෙන් ඈත් වෙයිද? එකපාරට කියාට මොකක්ද වුනේ? 😪 මගෙන් අහන්න එපා මං දන්නෑ. පරිස්සමින් ඉන්න ළමයී.ඔයාල හිතන දේ මට කියන් යන්න.
ILYSM 💞
- Min Seok-

    
#ආදරේ ඇතිවෙන්නෙ එකම හදවතක නම් රාගය, ප්‍රේමය,ආදරය,ආලය,දාරක සෙනෙහස වගේ නම් ගොඩක් කොහොමද මේ එකම හැගීමට?? මම නම් කියන්නෙ ආදරේ කියන්නෙ ආදරේට! හදවතේ තියෙනව නම් රිදෙන හැගීමක් කෙනෙක් වෙනුවෙන්  ඒ තමයි ආදරේ..කවුරු කාට කළත්!! එක ම හිතින් අම්ම, තාත්ත,යාළුවො මේ හැමෝටම අපි දෙන්නෙ එකම ආදරයක්!! වෙනස් දෙන්නෙ අපි ඒ ආදරේ ප්‍රකාශ කරන විදිහ.එහෙම බලද්දි එකම හිතින් අපි කී දෙනෙකුට ආදරෙයිද නේද? ඔයාලගෙ ඕතර් රොමෑන්ටික් වෙන්න වැඩිය දන්නෙ නෑ සොරි හොදේ 😪🤧..
Next chapter එකෙන් හම්බෙමු!
       

     

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now