Chapter 15⚠️🐝🐞

1.9K 262 41
                                    

   අඩන රීඩල් බබාලට අඩන්න උරහිස දෙනෝ 😪

# අද මට ඒජන්සි එකට  එන්න කීව නිසා මම වොශ් එකක් දාන් එහෙම්ම රූම් එකට ආවෙ SOPE බබාල දෙන්නව ඇහැරවන්න හිතාගෙන.

# අද මට ඒජන්සි එකට  එන්න කීව නිසා මම වොශ් එකක් දාන් එහෙම්ම රූම් එකට ආවෙ SOPE බබාල දෙන්නව ඇහැරවන්න හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් මගෙ කොන්ද එහෙම සෑහෙන්න රිදෙනව. ඒත් මගේ 4න් එකේ ශශීගෙන් missed calls 37! මම ටක් ගාල එයාට අර ගත්තෙ හදිස්සියක්ද බලන්න.එයා කීවෙ කලබල නොවී twitter එකට ලොග් වෙන්න කියල.හැබැයි කලබල වෙන්න එපා කියල එයා ආයෙ ආයෙම කීව.මට ඉවෙන් වගේ දැනුන මොකක්ම හරි නරක දෙයක් වෙලා කියල.

     මම බලද්දි දැක්ක දෙයින් මගේ හුස්මත් හිර උනා.මම හයියෙන් කෑ ගහපු සද්දෙට ඔප්පයි පූසුයි දෙන්නම බය වෙලා නැගිට්ට.ඒකෙ තිබ්බෙ ආටිකල් එකක් එදා මම ඔප්පයි පූසුයි එක්ක හොබී ඔප්පගෙ vill එකට යන අතර මග 4ටෝස් වගයක් එකේ තිබ්බ.මට හිතුනෙ ඒව වාහනේක ඩෑශ් කැම් එකේ.පස්සෙ මගෙ ප්‍රෙග්නට් 4ටොස් වගේම BIGHIT එකේදි මගේ  පූස් මගෙ නළල කිස් කරන 4to එකක් ඒ ආටිකල් එකේ තිබුණ.මම වෙව්ලන අත් වලින් ඒ ආටිකල් එක කියවන්න ගත්ත. ඒකෙ තිබුණෙ මම ඔප්පවයි පූස්වයි use කරනව කියල.මගේ දරුව ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ වෙන්න ඇති කියලත්,ඒ දරුව මාර්ගෙන් මම එයාලව blackmail කරනව ඇති කියලත් තිබුණ.ඒ වගේ ම හොබී ඔප්පයි පූසුයි gay කියලත් ඒකෙ තිබුණ. Comments දැකපු මට මහ හයියෙන් කෑ ගැහුණෙ දරා ගන්න බැරිම තැන! සමහරු කියල තිබ්බ blackmail කරනව නම් ඇයි පූස් මගෙ නළල කිස් කරන්නෙ කියල.තවත් සමහරු කියල තිබ්බ දරුව ඒ දෙන්නගෙ නෙවෙයි මම තවත් එක් ගණිකාවක් වෙන්න ඇති වෙනස්ම pleasure එකකට එයාල මාව use කරනව ඇති කියල.

තවත් සමහරු කියල තිබ්බ දරුව ඒ දෙන්නගෙ නෙවෙයි මම තවත් එක් ගණිකාවක් වෙන්න ඇති වෙනස්ම pleasure එකකට එයාල මාව use කරනව ඇති කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now