Chapter 11⚠️🐝🐞 21+🔞‼️

2.8K 287 16
                                    


පොඩ්ඩො ටික skip කරන්න හොදේ🤧🔐🐞

   මොනවා..........! 😲😲 BTS??? දෙවියනේ එයාල හැමෝම අපේ පිටිපස්සෙ 🤧🤧 එයාල දැක්කවත් ද මෙතන උන දේ! මට පොළොව පලන් යන්න හිතුන මිත්‍රවරුනි 😭 ඒත් එක්කම ජින් ඔප්ප වීදුරු පිහ දාන්න පටන් ගත්ත 😒😒.අනිත් අයත් එයාට එකතු උනා..ජිමින් ඔප්ප පොලොවට වැද නමස්කාර කර කර හිනා වුණා 😪😭 මේ මම එයාලව මීට් උන පළවෙනි පාර.4න් එකෙන් නම් කලතුරකින් අපි කතාකරල තියෙනව.ගිය පාර එයාලව මීට් වෙන්න හිටියත් එයාල බිසී නිසා බැරි උනා.ආනේ සාම්ත ඇයි මටම මෙහෙම වෙන්නෙ 😪😭.මම ශේප් එකේ පූස්ගෙ ටී එකේ කොනකින් අල්ලන් එයාගෙ පිටිපස්සට උනා..

" ඒහ්හ්හ්හ්හ්හ්හ් තමුන්ල එන්නෙ නෑ කීව නේද අහ්හ්හ්හ්?? එක පාරටම මෙහෙම කඩන් පනින්නෙ!! 😤😤 ආව්ස්ස්ස් ලැජාවටත් එක්කම යුංගියා බෝම්බයක් වගේ පුපුරන්න ගත්ත 😅 ඒත් අනිත් අය නම් එයාව ගණන් ගත්තෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඒහ්හ්හ්හ්හ්හ්හ් තමුන්ල එන්නෙ නෑ කීව නේද අහ්හ්හ්හ්?? එක පාරටම මෙහෙම කඩන් පනින්නෙ!! 😤😤 ආව්ස්ස්ස් ලැජාවටත් එක්කම යුංගියා බෝම්බයක් වගේ පුපුරන්න ගත්ත 😅 ඒත් අනිත් අය නම් එයාව ගණන් ගත්තෙ නෑ.හොබී ඔප්ප මගෙ අතකින් ඇදන් හැමෝම එක්ක රූම් එකට ආව.මම හොබී ඔප්පගෙ අස්සෙ හැංගුනේ මට එයාලට මූණ දෙන්න ලැජ්ජ හිතුන නිසා.BTSලව හැබැහින් දැකීමේ ප්‍රීතිය නිමිත්තෙන් ශශී මේ වෙද්දි කෝමා තත්වයකට පත් වෙලා තිබ්බ 🙉😅.හොබී ඔප්ප ගාවට ආව පූශත් මං දැක්ක හොබී ඔප්පගෙ ඇගිලි ටික අල්ලන් මොකක්ද මගුලක් කරනව 🤧 නම්ජුන් ඔප්ප කතා කරන්න ගත්ත නිසා මම ශේප් එක්කේ ඔළුව උස්සල බැලුව.අම්මේහ්හ්හ්හ්හ් කුමාරයෙක් වගේ අප්පා 🤧 නෑ නෑ නෑ කියා උබ දැන් අම්ම කෙනෙක් වෙන්න ඉන්නෙ 😁

" කියා ඔයා අපිව දන්න හින්ද අමුතුවෙන් අදුන්වල දෙන්න දෙයක් නෑනෙ.ඉතින් ඔයාද ආදරෙන් පිළිගන්නව අපි.අද සුගා කීව ඔයා එනව කියල.හොබ්බයි දෙන්න නම් රියසල් ඉවර උන ගමන්  සේජින්ට හොර මූණ දාල පැන්න.අපිට බැරි උනා.ඒකයි පරක්කු උනේ.එද්දිම දැක්කෙ නම්.හොද දෙයක් නෙවෙයි හැබැයි 🤣" මං දැක්ක පූෂ නම්ජුන් ඔප්පට රවනව එකසිය ගානට 😅..

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now