Chapter 04⚠️🐝🐞

2.9K 345 23
                                    

බෝනස් එකක් දෙන්න හිතුව ළමයි 😂😂 අදනෙ හරියටම කතාව පටන් ගත්තෙ..

ටිකක් වෙලා එහෙම හිටපු මම නැගිටින්න හැදුව.මම කොරියාවට ඇවිත් දැන් සතියක්.ඒ ආවෙ හදිස්සියේ යුංගිගෙ පවුලෙ අයගෙ පාර්ටි එකක් තියෙනවා කීව නිසා.යුංගියට ඕන උනා එදාට මාව හැමෝටම ඒ කීවෙ පවුලෙ අයට අදුන්වල දෙන්න.යුංගියෙ අයිය නම් මට වැඩිය කැමති උනේ නෑ.ඒ මං වෙන රටක කෙනෙක් නිසා.ඒ සතියෙම යුංගිට වැඩ තිබුන නිසා අපි දෙන්නට නිදහසේ ඉන්න ලැබුණෙ ඊයෙ රෑ විතරයි.මුළු රෑම අපි දෙන්නටම ඕන උනේ හිතේ හැටියට කතා කර කර ඉන්න.ඒත් උනේ වෙන වැඩක් 🤣🤣😁😁.දැන් අන්තිමට නැගිටින්නවත් පණ නෑ.11ටත් ළග නිසා මම හීමීට නැගිටල වොෂ් එකක් දාන්න ලෑස්ති උනා.මොකද අකමැත්තෙන් උනත් මට අද යන්න වෙනව.හිමීට නැගිටින්න යද්දිම පූස් ඔළුව උස්සල බැලුව.අනේ ඒ මූණ දිහා බලද්දි මට අල්ලල මිරිකන්න හිතෙනව 😭😭

අනේ ඒ මූණ දිහා බලද්දි මට අල්ලල මිරිකන්න හිතෙනව 😭😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yoongi's prove
ආයිශ්ශ්ශ්...මේ කෙල්ල නම්ම්ම්...ඇස් දෙක ඇර ගන්නවත් පණ නැතුව වොෂ් දාන්න යන්න ලෑස්ති.මට කතා කරා නම් මොකද වෙන්නෙ.ඊයෙ රෑ මං ටිකක් දරුනු උනා වැඩී.මට හිතන්න තිබ්බ කෙල්ල තාම පොඩී කියල.හැබැයි වැඩ නම් පොඩි නෑ 😅.මගෙ පිට පුරාම හූරපු පාරවල්.මට පූස පූස කීවට මෙයා තමයි හොර පූස 😅. ශූට් එකට නම් මට හෙට යන්න වෙන්නෑ ශුවර්.Makeup artistල ටික මේක දැක්කොත් ලොකු විනාසයක් වෙන්නෙ.එහෙම හිත හිතම මම මගෙ කෙල්ලව අත් දෙකට ගත්ත.පුංචී,පොඩි එකෙක් වගේ.මම හිතුවෙ නෑ එයා වර්ජින් ඇති කියල.මොකද මෙහෙ sex කියන්නෙ සාමාන්‍ය දෙයක්.ඒත් අවුරුදු 22ක් වෙලත් මේ කෙල්ල? අනේ මන්ද. මූන දිහා බලන් ඉන්න විදිහට මට ඉබින්න හිතුන.මගේ ජීවිතේ මම කෙල්ලො එක්ක ඉදල නෑ කීවොත් ඒක බොරුවක්.ඒජන්සි එකෙන් අපිට ඒ දේවල් වලට background එක හදල දෙනව.ඒත් ඒ ඔක්කොම one night stands විතරයි.ඒ ඇරෙන්න මම අසාවෙන් හිටියෙ එකම එක්කෙනෙක් එක්ක විතරයි!! ම්ම්ම් ඔව්.. ඒත් ඊයෙ රෑ මම කියා එක්ක ඉද්දි මට දැනුනෙ වෙනස්ම හැගීමක්.මගෙ මුලු හදවතම පිරුණ වගේ.

බාතෲම් එකට ඇවිත් එයාව මම පරිස්සමින් බාත් ටබ් එකේ තිබ්බ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බාතෲම් එකට ඇවිත් එයාව මම පරිස්සමින් බාත් ටබ් එකේ තිබ්බ.

බාතෲම් එකට ඇවිත් එයාව මම පරිස්සමින් බාත් ටබ් එකේ තිබ්බ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kiya's prov:

ආයෙමත් මගෙ නළල කිස් කරපු මගෙ පූස් මාව වොශ් කරවල ඇවිත් මගෙ හැමදේම ලෑස්ති කලේ ඇස් වල ලොකු දුකක් හිර කරන්.....මොනාව කරන්නද මට යන්නම වෙනව.නැතත් මේ වෙද්දිත් මොනව හරි ලීක් වෙආද කියලත් මගෙ හිතේ බයක් නොතිබුනා නෙවෙයි.එහෙම උනොත් මගෙ පූස්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනව.ඒක නිසා හොදම දේ මම යන එක්.හැමදේම ලෑස්ති කරන් මම පහළට ආවෙ මගෙ පූස්ට බායි කියන්න.එයාට මාව දාන්න ආවොත් ප්‍රශ්නයක් වෙයි කියල මම ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්නම් කීව.ඒත් පහළට එද්දි මං දැක්කෙ මගෙ පූස්ව..

ඒත් එයාල දිහා තවත් කෙනෙක් ගොඩක් දුකින් බලන් හිටිය කියල ඒ දෙන්නම දැක්කෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එයාල දිහා තවත් කෙනෙක් ගොඩක් දුකින් බලන් හිටිය කියල ඒ දෙන්නම දැක්කෙ නෑ.......

See YOU SOON 🐞🐝🔐❤️කවුද දන්නෑ බලන් හිටියෙ එයා නිසා ගොඩක් දේවල් වෙනස් වෙයි😂😂😂 පරිස්සමින් ඉන්න බබාල😘😘😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

See YOU SOON 🐞🐝🔐❤️
කවුද දන්නෑ බලන් හිටියෙ එයා නිසා ගොඩක් දේවල් වෙනස් වෙයි😂😂😂 පරිස්සමින් ඉන්න බබාල😘😘😘

-Min Seok-

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now