Chapter 09⚠️🐝🐞

2.1K 294 22
                                    

හායි බබාල.මෙතන ඉදන් unexpecting journey එකක් යමු. හදවත් ආමාරු තියෙන අය කියවන්න එපා 😪

කියා ඇස් අරිනවත් එක්ක දැක්කෙ බයවෙලා එයා දිහා බලන් ඉන්න ශශීව.ශශී කියාට එහෙම්ම නැගිටින්න උදවු කරා.ඒත් එක්කම ශශී බයවෙලා කියවන්න පටන් ගත්ත.
"ඒහ් කියා මොකද බීච් උනේ?? අහ්හ්හ් මම කොච්චර බය උනාද? මොනවද උනේ? ඇගට අමාරුද? ලෑස්ති වෙන්න අපි යමු ඩොක්ටර් කෙනෙක් ගාවට.." එහෙම කියපු ශශී ලෑස්ති උනේ මාවත් එක්කන් යන්න.
"මට අමාරුවක් නෑ මෝඩියේ.පොඩ්ඩක් කැරකුනා වගේ.ඊයෙ කෑවෙත් නෑනෙ.ඒක වෙන්නඇති." එහෙම කියල මම හිමීට නැගිටලා ගියෙ දැන් නම් ඇගට අමාරුවක් නැති නිසා.ශශිත් පහළට ගියෙ මට කන්න මොනා හරි අරන් එන්න.වොශ් එකක් දාන් ඇවිත් මම දොර ලොක් කරේ මගෙ පූස්ට කතා කරන්න.එයා මේ ටිකේම tour එකට ලෑස්ති වෙනව.
" ඒහ් පූසෝ 🤭🤭🤭....

"මේකගෙ කට නම්ම්ම්..අද පරක්කු මොකද නැගිටින්න?

" දන්නැද්ද පොඩ්ඩක් නින්ද ගියා.ඔළුවෙ කැක්කුමක් ආවනෙ...😪"

"මොකක් ඔළුව? ගොඩක් රිදෙනවද? මම කියල තියෙනව වැඩිය ඉදගෙන වැඩ කරන්න එපා කියල😉.බලන්න දැන් තැලිල ඇත්තෙ 😼 ..

"අනේ සාම්ත මේ පූශ නම් 😭😭 එහෙම රිදෙන්නෙ ඔයා ළග හිටිය නම් නෙ 😉 " මාත් අත ඇරියෙ නෑ මිත්‍රවරුනි.ඔව් ඔව් මාත් ගානට ඇවිල්ල ඉන්නෙ දැන් 😁

"මො..මො..කක්?? ඒහ්හ් කියා හොදටම වැඩී දැන්නම්.මේ ඒක නෙවෙයි ගොඩක් අමාරු නම් බෙහෙත් ගන්න යන්න ඕන ප්‍රින්සස් ඔයා.තේරුණාද?..

" හරි හරි පූශෝ..ඔයා කාලද ඉන්නෙ? හැමදේම හොදින් නේද?

"ම්ම් ඔව් ප්‍රින්සස් හැමදේම හොදින්..ඔයා කවද්ද මට අර gucci t එක එවන්නෙ ප්‍රින්සස් ඊලඟ ලයිව් එකට අදින්න එකක් නෑ 😿..

"මේ පූස එක්ක මට බෑ අප්ප..ඕඩර් කරා බබෝ ඒක එයි.අහන්නකො කවද්ද live එක.ශශීත් කිව්ව විතරයි ඊයෙ අපේ කොල්ලො ටික ලයිව් ආවෙ නෑ කියල.තව පොඩ්ඩෙන් මට කියවෙනව ප්‍රැක්ටිස් එක දිගට කියල 😣"

"😹😹 හිතන්න එපා ප්‍රින්න්සස්..අහන්නකොන් සේජින් අංකල් කතා කරනව මම යන්න ඕන.ඔයා මට text කරන්න ඩොක්ටර් ගාවට යනවද මොකකද කරන්නෙ හැමදේම.තේරුණාද??"
ඔව් කියල මම 4න් එක කට් කරල අද ප්‍රැක්ටිස් යනව කියල text එකක් දැම්ම.යුංගි කොතරම් busyඋනත් මම කරන හැමදේම පූස්ට text කරන්න ඕන.වෙලාව තියෙන හැටියට එයා බලනව.දැන් නම් ලොකු අවුලක් නැති එකේ මම ලෑස්ති උනේ ප්‍රැක්ටිස් යන්න.මොක්ද අපේ ඇකඩමි එකෙන් ශෝ එකක් තියෙනවා තව සතියකින්.
යුංගිලගෙ ඊලඟ ටුවර් එකට මටත් ටිකට් එවන්නම් කීව.මම හිටියෙ පුදුම තරම් සතුටින්.මේක මගේ පළවෙනි concert එක 🤧. ගෙවුන කාලය මට හීනයක් වගේ.BTSලව දකින්න හීන දැකපු මම අද එයාලග්න්ම කෙනෙක්ගෙ girl! ජීවිතේ හරි පුදුමයි. බයස් ගැන හීන දැකපු මම අද මගෙ බයස්ගෙ soulmateගෙ gf! මම වාසනාවන්තයි! ඒ අයිඩල් කෙනෙක්ගෙ gf උන එකට නෙවෙයි..යුංගි වගේ කෙනෙක්ගෙ වෙන්න ලැබුණු එකට.එයා ගොඩක් වෙලාවට නිහඩයි.ඒත් එයාගෙ ආදරේ දැනෙන්න දෙන කෙනෙක්! මොන දේ වුනත් එයා මාවත් මම එයාවත් තේරුම් ගත්ත.එයාල දැන් ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැගලයි ඉන්නෙ.ලෝකෙ පුරා මිලියන ගානක් මිනිස්සු එයාල එක්ක හිටිය.මට ඒ ගැන දැනුනෙ සතුටක්.වෙලාවකට බයක්!!

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now