Chapter 19 [part 2]✓⚠️🐝

2.2K 274 90
                                    


        
18+ Warning

After 4 Moths🖤

       කාලය ගත උනේ ඊතලයක් වගේ වේගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       කාලය ගත උනේ ඊතලයක් වගේ වේගෙන්.ඔප්පගෙයි පූස්ගෙයි නම් මුළු ලෝකෙම උනේ පැටවු දෙන්න.එයාලට එක දිගට ප්‍රැක්ටිස් තිබ්බත් ඉවර උන ගමන් සනිකව ගෙදර 😂. එයාල විතරක් නම් නෙවෙයි.දැන් පැටවුන්ගෙ මාමලා ටිකත් බොරු හේතු හදන් මෙහෙ එනව. වෙනදට නම් සේජින් අංකල්ට හාර්ට් ඇටැක් හැදෙනව මෙයාල ඉන්න තැන් හොයන්න ගියාම.ඒත් දැන් කෙලින්ම කෝල් කරන්නෙ අපේ ගෙදරට.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

      පැටවුන්ට නම් දාද්දි තමයි ලෝක යුද්ධයක් උනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

      පැටවුන්ට නම් දාද්දි තමයි ලෝක යුද්ධයක් උනේ.ඔප්පගෙයි පූස්ගෙයි දෙන්නගෙම නම් එකතු කරල අපි එයාලට නම් දැම්ම.ලොකු පුතා Min YoonSeok.. පොඩි පුතා Sun YoonSeok..ඔප්පට සන්ෂයින් කියන නිසා අපි හිතුව එහෙම දාන්න.අපරාදෙ කියන්න බෑ පැටවු දෙන්නත් අප්පල වගේමයි.ලොකු පුතා පූස් වගේ වැඩිය අඩන්නෙ කරන්නෙ නැහැ.හැබැයි අඩන්න ගත්තොත් නවත්තන්නෙත් නෑ. පොඩි පැටිය ඔප්ප වගේ.. කොයි වෙලෙත් හිනා වෙවී කෑ ගහනව. මං වගේ නම් දෙන්නගෙන් එක්කෙනෙක් වත් නෑ මිත්‍රවරුනි😣.දෙන්නව බලා ගන්න ගියාම නම් මට පිස්සු හැදෙනව. දවල් ට නම් ඔප්පගෙ අම්ම හරි පූස්ගෙ අම්ම හරි එනව.එයාල එක්ක පැටව් දෙන්න එකතුයි. දැන් දෙන්නම පෙරළි පෙරළි යන නිසා තනියම තියන්න බයයි විනාඩියක්වත්.

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now