Chapter 17⚠️🐝🐞

1.8K 264 86
                                    

    හායි! මොකුත් කියන්න නෑ 😶.මං අහිංසකයි..මා දන්නේ එපමණයි😪 අද නම් මං ඉවරයි 🙊

Author's prov

    මිලියන ගානක් අදත් concert එක බලන්න ඇවිල්ල හිටිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    මිලියන ගානක් අදත් concert එක බලන්න ඇවිල්ල හිටිය.Backstage එකේ ඉදන් ඒ දිහා බලපු BTSලගෙ ඇස් වලට කදුළු ආවෙ එයාලගෙ අන්තිම concert එකට කලින් සියෝල් වල තියෙන අන්තිම concert එක මේක නිසා.මොකද disband announcement එක එක්ක final concert එක වෙම්බ්ලි එකෙයි තියෙන්නෙ.එයාල ඕඩියන්ස් එක දිහ බැලුවෙ කදුලු වලින් බොද උන ඇස් වලින්..සුගා!! එයා කවදත් කදුලු හංගල හිනා උනා..කාටවත් නොපෙනෙන්න ජේ හෝප් එයාගෙ අත තදින් අල්ල ගත්ත.දෙන්නම දෙන්න දිහා බලල හිනා වුණා.නම්ජුන් ස්ටාෆ් එක වගේම හැමෝමව motivate කළා සුපුරුදු පරිදි.

     එයාල ස්ටේජ් එකට නගිද්දි ARMYSlල මහ හයියෙන් cheer කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     එයාල ස්ටේජ් එකට නගිද්දි ARMYSlල මහ හයියෙන් cheer කරා..
     KIM NAMJOON
     KIM SEOKJIN
     MIN YOONGI
     JUNG HOSEOK
     PARK JIMIN
     KIM TEAHYUNG
     JEON JUNGKOOK
     BTS!!

      KIM NAMJOON     KIM SEOKJIN     MIN YOONGI     JUNG HOSEOK     PARK JIMIN     KIM TEAHYUNG     JEON JUNGKOOK     BTS!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now