Chapter 06⚠️🐝🐞

2.4K 323 14
                                    

හායි ළමයි..කියන්න තියෙන ඔක්කොම මං කලින් කීව..සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි 🤔 ගැළපෙන්නැද්ද මන්ද 😁😁. බලමුකො බලමුකො.

Kiya's Prov

     ෆ්ලයිට් එකේදි මම ආවෙ නිදාගෙනමයි.පූස්ගෙ seasaw එක දිගටම ප්ලේ වෙන්න දාන් ආව මං. ෆ්ලයිට් එකට නගින්න කලින් කාර් එකේදි මම pain killers ගත්ත.ඒක නිසා ඇගේ අමාරුව ටිකක් අඩු වුනා.ලෑන්ඩ් කරපු ගමන් මම කලේ යුංගියට මැසේජ් එක්කක් දාපු එක.මේ පූස් නම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.මම එයාගෙ ඇග පුරාම ඇන්ද ලස්සන මෙව්ව වල 4tos පූස් මට එවල තිබ්බ.

මට හිනා 😁😁 එයා කරපුව මම සෝෂල් මීඩිය දැම්ම නම් බලා ගන්න තිබ්බ් වෙන වැඩේ 😒😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට හිනා 😁😁 එයා කරපුව මම සෝෂල් මීඩිය දැම්ම නම් බලා ගන්න තිබ්බ් වෙන වැඩේ 😒😒.
     #මම පරිස්සමින් ආව..ගෙදර අපාර්ට්මන්ට් එකට ගිය ගමන් කෝල් එක්කක් ගන්නම්.හෙට ෂූට් එක නිසා දැන් ටිකක් නිදා ගන්නෝ 😘😘"
     #හරී පරිස්සමින් මැණික.
     මොකක් එච්චර ද රිප්ලයි එක 😒 මේ පූශ නම් වෙලාවකට....4න් එක සාක්කුවට දාගෙන මම exit එක ගාවට ආවෙ ටැක්සි එකක් ගන්න. ඒ එද්දිත් ආයෙ ඇගට පණ නෑ වගේ ආව නිසා මම එතන තිබ්බ බංකුවක වාඩි වුනේ ආයෙත් pain killers ගන්න.මේ ඔක්කොම අර පූශ් තඩියගෙ වැඩ නිසා කියල මතක් වෙනකොට මට හිනා ගියා බකස් ගාල 😅😅 ඒත් දෙවියනේ!!!! මට කොහොමද ඒක අමතක වුනේ..😳😳😳😳😳😳😳😳එහෙම හිතල නැගිටින්න හදනකොටම මට ඇහුවෙ ටකරමක් ගහන්ව වගේ කියානා කියානා ගානව.මොකක් යුංගිගෙ fansලට මාව මාට්ටුද 😣😣 මාව වෙව්ලව්ව මිත්‍රවරුනි.නෑ නෑ එයාල මගෙ නම දන්නෑනෙ කියල හිතල මම ලොකු හුස්මක් අරන් වට පිට බැලුව.අනේ සාම්ත 🤣🤣🤣🤣🤣🤣🤣 ඔව් ඔව් ඒත් fan කෙනෙක් නම් තමයි.හැබැයි යුංගිගෙ නෙවෙයි මගෙ.
     මගේ පාප මිත්‍රය ශෂී ඇවිත්.අද උදේ ඕකිට මම එනව කියල කීවත් මට හිතුනෙ නෑ එයි කියල.මොකද කවදාවත් හොදම යාළුවන්ව විශ්වාස කරන්න හොද නෑ 😁මේ වෙද්දි මම final yr නිසා වෙනම අපාර්ට්මන්ට් එක්ක හිටියෙ ශශී එක්ක.මොකද එතකොට මට job එකට යන්නත් ලේසි නිසා.

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now