ආරම්භය (ඉන්ටොඩස්සන්)

1.6K 242 118
                                    

මෙය ෆනී බීටීස් ෆෑන්ෆික්සන් එකකි...

ඔවුන්ගේ කීර්තිමත් idol ජීවිතයට කොහෙත්ම අදාල නැති මේ කතාව ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය සමග අච්චාරු කරගෙන මට අනන් මනන් කියන්නට ඇවිත් කනේ ඇගිලි ගහගන්න අහගන්න එපා කියා කරුනාවෙන් ඉල්ලමි...

මේක තනිකරම පිස්සු කතාවක්...
මේ කතාව කියවලා පිස්සු හදාගෙන මට බනින්න එපා.....

සසොරිට විශේෂ ස්තූතියක් කරන්න ඕනෙ...
මං හිතන්නෙ ඔයාලා එයාව දන්නවා...
එයා තමයි කපුකම ඕතර්...
මේ දවස් වල එයා බැද්ද ලියනවා ...
ඔයාලා තාම කියවලා නැත්නම් එයාගෙ කතා කියවලා බලන්න... හරිම ලස්සනයි ...

අහ් ... එයාට විශේෂ ස්තූතියක් කරන්න ඕනෙ කිව්වෙ මං එයාගෙ කතා කියවලා මගෙ කතාවල අඩුපාඩු හදා ගත්තා...
ඒක නිසා sas-lis-catඔයාට ගොඩක් ස්තූතියි ...

තව දෙයක් කියන්න ඕනෙ ...
හැමෝම නෙවෙයි සමහරක් අය දහඅටට වැඩි අයට කියලා පැහැදිලිව කියලා තියෙන පොත් කියවලා රිපෝට් කරනවත් එක්ක...
දහ අටට වැඩි අයට කියවන්න කියන්නේ දහඅටට වැඩි දේවල් තියෙන නිසානෙ...
ඉතින් දහඅටට අඩු අය ඒවා බලලා රිපෝට් කරන්න යන්න එපා ... නොබල ඉන්න..
එතකොට ඉවරයිනේ...
බැලුවා නම් කටවහන් වෝට් එකක්... දාලා යන්න....

අනිත් දේ මම මෙතනට ආවෙ බණ දේශනා කරන්න නෙවෙයි ...

කවුරු හරි ඔයාලව follow කලාම follow back එකක් දෙන්න තරම් නිහතමානී වෙන්න...
මොකද මම ඒක කිව්වෙ මමත් කවුරු හරි මාව ෆලෝව් කලාම ෆලෝව් බැක් එකක් දෙනවා...

කතාවක් කියවද්දි වෝට් කරන්න තරම් නිහතමානී වෙන්න...
හැමදාම කතාව කියවලා යන්න එපා...
කතා ලියන මිනිස්සු ඒක ටයිප් කරන්න මහන්සි වෙනවා...
වෝට් කරන්න තරම් කතාව ලස්සන නැත්නම් කමෙන්ට් එකක් හරි ඉන්බොක්ස් මැසේජ් එකක් හරි දාලා ඒක ඕතර්ට කතාවෙ අඩුපාඩුව කියන්න....
එහෙම කවුරුහරි කිව්වොත් ඒක පිලිගන්න තරම් ඕතර්ලත් නිහතමානී වෙන්න...

ඕකේ ... බුදුසරණයි...පරිස්සමෙන් ඉන්න...🙂

....................................................................

මම..... යස්සයා ...😈

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now