New Story

155 37 19
                                    

හලෝ... මුලින්ම update එකක් කියලා හිතපු අය වෙනුවෙන් සමාවෙන්න...

අප්ඩේට් කරන්න විදියක් නැහැ ඕතරයගේ අත කැඩිලා කියලා හිතාගන්නකෝ... 😁

හිතාගන්න කියන හැමදේම ඇත්ත නෙමෙයි හොඳේ ...

පොඩි දෙයක් අහල යන්න ආවෙ ...

අලුතෙන් කතා කීපයක්ම ලියාගෙන යනවා...

ඒවා ඕනෙද එපාද...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now