✌️

330 72 25
                                    

ඔයාලගෙන් දෙයක් අහන්න ආවෙ...

Moon lovers එහෙමත් නැත්නම් Scarlet Heart Ryeo බලලා තියෙනවාද ...

Moon lovers එහෙමත් නැත්නම් Scarlet Heart Ryeo බලලා තියෙනවාද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න මේ කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙන්න මේ කතාව...⬆️⬆️⬆️

බලලා තියෙනවා නම් දන්නවා ඇතිනේ...

ඒකෙ අන්තිමට මේන් කැරැක්ටර්ස් දෙක  එකතු වෙන්නේ නැහැ ...

ඉතිම් මං හිතුවා ඒ දෙන්නව එකතු කලොත් හොදයි කියලා ...

ඉතිම් මං ඒක පොතක් වශයෙන් එලි දක්වනවා...

අහ්... තව දෙයක් එයාලගේ මේ ආත්මේ කතාව තමයි ලියන්නේ... ඒ කියන්නේ එයාලා රජ කාලෙ නෙවෙයි වර්තමාන ලෝකෙ ඉන්නෙ... ඒ වගේම මගෙ කතාවට අනුව එයාලට කලින් ආත්මෙ මතකයි...😁










































































































කොහොමටත් ඒ පොත දැන්ම දෙන්නෙ නැහැ .....👻








𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 𝐊 විසින් ලියන ලදී ...✍︎


එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now