9. නමක් නැති පරිච්ඡේදයක්

195 58 20
                                    

සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
ඇඳට පැනලා දොයිය ගනිමු එයයි ජීවිතේ

ඉතිං ඉතිං හැමෝටම ආයුබෝවන් ...
මේ පැත්තට හොඳටම වහිනෝ කම්මැලිකමේ ඉන්න එකේ ඔයාලා පව් නිසා update පාරක් දීලා යන්ඩම ආවා...

...........................................................................................

ඕතරයාගේ POV...

දැන් ඉතින් කොහොමහරි බීටීඑස් ලා සහ ගයිඩ් එකිනෙකා මුණ ගැහුනා...

ම්වෝ... ඔයා ගැහැණු ළමයෙක් ද ...?

IQ 148ක් ඇති genius බුද්ධිමතා කිම් නම්ජූන් අර කෙල්ලගෙන් කොරියන් වලින් ඇහුවා...

අහ් , ඔව්නේ... ඇයි ඔයාලා එහෙම නෙමෙයිද හිතන් හිටියේ ...
ටෙක්ලා කොරියන් වලින් එහෙම කිව්වා ...

අහ් නෑ... එහෙම පෙනුනේ නෑනේ ... මේ ඔයා ලෙස්බි...බ්ණ්න්ජ්ක්ම්ස්ජ්ජ්ඩ්ක්ඩ්ඩ්ක්ම්ම්හ්හ්ගුජ්ම්ම්ල්

අපේ මෝඩ කුක් ගයිඩ් කෙල්ලගෙන් අහන්න හැදුවේ ඔයා ලෙස්බියන් කෙනෙක්ද කියලා...,  කොණ්ඩෙ කොටට කපලා කොල්ලෙක් වගේ ඉන්න නිසා යි... ඒත් ඒ ප්‍රශ්නෙ සම්පූර්ණ කරන්න කලින් ජින් ටක් ගාලා පැනලා ජන්ග්කුක් ගේ හා හොම්බ (රැබිට් කට) වැහුවා...

හොඳ වෙලාවට අර guide කෙල්ලට ඒක තේරුන්නෑ ...
තේරුණා නම් මොනා වෙයිද දන්නෙත් නෑ   ...
මොකද මම guide නෙමෙයිනේ ඉතිම් මම දන්නෑ...

හ්ම්ම්ම්... ඒක නෙවෙයි තෙක්ලා , අපිත යන්න ලස්සන තැන් මුනාද පොඩ්දක් විස්තර කරන්නකෝ ...

මෙන්න අපේ ජිනයියා සිංහලෙන් කියෝනවා...

ඔයාලා හිතුව දේ හරි guide full අන්දොස් ...
guide කෙල්ල නිකං මොකක්ද වෙලා වගේ බලන් ඉන්නවා ... නිකං නිකන් නිකන් තක්බීර් වෙලා වගේ ...

අහ්... ටෙක්ලා ,
namjoon කියන්න හදනකොටම ...

ම්වෝ... ඔයාලා සිංහල කතා කරන්න දන්නවද  ...? ශා... නියමයිනේ... සිංහල කතා කරන්න දන්නවා කියන්නේ එලම තමයි බ්‍රෝ...

ඔව් මේ අවස්ථාවේදී ටෙක්ලා පිස්සෙක් වගේ කියවගෙන කියවගෙන ගියා ...

අහ්... මේකයි ටෙක්ලා , අපි හැමෝටම හොඳටම සිංහල බැහැ ටිකක් ටිකක් දන්නවා ... ලාවට ලාවට වගේ සිංහල කියවන්න පුළුවන් හොඳටම බැහැ ... සිංහල වචන චුට්ටක් තේරුම් ගන්ඩ පුළුවන් ... කතා කරන්න නම් ටිකක් පුළුවන් ...

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now