5.නමක් නැති පරිච්ඡේදයක්

392 102 23
                                    

ජිමිනා සූට්ටං හිනාවක් දාලා ආපහු දිව්වා...

නම්ජූන් ආපහු ෆෝන් එකට ඔලු ගෙඩිය ඔබා ගත්තේ කියව කියව හිටපු කතාව කියවන්න...

වෙන මොකුත් නෙවෙයි එයා කියව කියව හිටියේ , ලුයීසා මේයි ඇල්කොට් කියන ප්‍රසිද්ධ ගත් කතුවරියගේ Ross in blooms කියන පොත ...
............................................................................

තේ දුවලා ගිහින් නම්ජූන් එයාට කෑම කන්න දුන්නේ නැහැ කියලා ජන්ග්කුක්ට කේලම කිව්වා...

ජන්ග්කුක් නිකන් යුද්දෙට යන සෙම්පතියා වගේ පපුවත් ඉස්සරහට දාලා ඇවිදගෙන ආවේ නම්ජූන්ට හොදවයින් දෙකක් කියන්න...

අනේ ඒත් ඉතින් ජන්ග්කුක් එනකොට නම්ජූන් ෆෝන් එකට ඔලුව ඔබාගෙන ඉන්න විදිය දැකලා ජන්ග්කුක්ට ආදරේ හිතුනා...😌

වැඩේ කියන්නේ නම්ජූනුත් ඒ වෙලාවෙම ඔලුව ඉස්සුවා ... එයා දැක්කා පපුවෙ හුලං පුරවන් එන ජන්ග්කුක්ව...😂

නම්ජූන් හිනාවක් දාලා ,

අහ්... ජන්ග්කුකාහ්... මොකෝ බඩගිනි වෙලාද ඔයාට... කෑමද හොයන්නේ ...

කියලා ඇහුවා  ...

කෑම ඇහුවා විතරයි ජන්ග්කුක්ගේ සෙම්පතිකම් ඉවරයි...😌

කොල්ලා වදුරු පැටෙක් වගේ දුවන් ගිහින් සෝෆා එකේ නම්ජූන්ගේ එහා පැත්තට පැන්නා...

හ්‍යෝන්ග් මොනාද කන්න තියෙම්නේ...🥺
ජන්ග්කුක් අහිම්ශක බලු කුක්කා ඇස් වලින් ඇහුවා...

මම දැන් කෑම ඕඩර් කලා ...
නම්ජූන් කිව්වම , ජන්ග්කුක්ට දැනුනේ අපායෙන් දිව්‍යලෝකෙට ගියා වගේ... 😘

ඉටපස්සෙ ජන්ග්කුක් හිතත් එක්ක තර්ක කරන්න පටන් ගත්තේ එයා ආවෙ නම්ජූන්ට බනින්නනේ... ඒක කරනවද නැද්ද කියලා හිත හිත... ඉටපස්සෙ එයා නම්ජූන්ට බනින්නෑ කියලා හිතා ගත්තේ කෑම තියෙන්නේ තේයොන්ග් ලග නෙවෙයි නම්ජූන් ලග කියලා දන්න නිසා ...😂😂😂

...........................................................................

මතු සම්බන්ධයි............
𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 𝐊 විසින් ලියන ලදී ...✍︎

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now