Welcome to my නව පුස්තකේ

103 24 0
                                    

හායිලෝ
දැන් බලනවා ඇතිනේ මේ ගෑනිට පිස්සුද කියලා...
ඔව් ඔව් පුතාලා...
මම අලුතෙන් තව පොතක් පබ්ලිශ් කළා...
ඒක ගැන කියා යන්නටයි මේ පැමිණියේ...

දැන් ඔයාලට තේරෙනවනේ මම එකෝමත් එක කාලෙක පොත update නොකර නිකන් හිටියේ නෑ අලුත් කතා ලිව්වා...

අලුත් කතාවේ main character එක ටිකක් විතර සුගාගෙ පැත්තට බරයි...

කැමතිනම් කියවල බලන්න ...

කැමතිනම් කියවල බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now