7. නමක් නැති පරිච්ඡේදයක්

356 89 9
                                    

Anyway... ඉටපස්සෙ ඉතින් කෑම මේසෙ සංසුන් උනා...

කට්ටියම කනවා...

එකපාරටම ජිමින් කන්නේ නැතුව කල්පනා කරන්න පටන් ගත්තා...

නම්ජූන් බය උනා ජිමින්ට ලෙඩක්වත්ද කියලා ...

( එයැයිගේ බබානෙ ඉතිම්...😌 හුම්)

ජිමිනි... ඇයි මේ කන්නේ නැත්තේ...🙄

නම්ජූන් ඒක ජිමින්ගෙන් ඇහුවෙ ,

අනේ ජිමින් ඔයා හත් අවුරුදු හත් මාසයයි දවස් හතකින් කෑවෙ නැහැනේ  ... සීන් එකේ...

ජිමින් එක පාරටම හෙන හයියෙන් හිනා වෙවී පස්ස කඩි කෑවා වගේ පුටුවෙන් නැගිටින්න ගිහින් භූමි වන්දනා කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් එක පාරටම හෙන හයියෙන් හිනා වෙවී පස්ස කඩි කෑවා වගේ පුටුවෙන් නැගිටින්න ගිහින් භූමි වන්දනා කලා ...

හොබී:- මොකෝ ජිමිනෝ... බක බක ගාලා භූමි වන්දනා කලේ ...😅🙄

ජිමින්:- 😂😂😂

සුගා :- ජිමින්... ඔයාට මොකද වෙලා තියෙන්නේ ...🙄

ජිමින්:- 😂😂😂

ජින්:- කැහ්... කැහ්... කැහ් ... ජිමිනෝ... කැහ් ... මොකෝ... කැහ් ... ඔහේ... කැහ් ... ඔය... කැහ් ... භූමි ... කැහ් ... වන්දනා ... කැහ් ... කලේ ... කැහ් ...🙄

( ජින්ට තාමත් කතා කර ගන්න බැරි තරම් , ඇයි ඉතිම් රැප් කරන්න ගිහින් උගුරෙ චිකන් කෑල්ලක් හිර උනානේ...😂)

ජිමින්:- 😂😂😂

නම්ජූන් :- චිම් චිම් ඔයාට මොකක් හරි අසනීපයක්ද...🙄

ජිමින් :- හුම්ම... හුම්ම... මට හුම්ම ගන්න බැහැ ... හිනා වෙලාම බඩත්  රිදෙනෝ...😂

භූමි වන්දනා කරලා බිම ඉදගෙන හිටපු ජිමින් හිමීට නැගිටලා පුටුවෙන් ඉදගත්තා... 😶

තේයොන්ග් , ජන්ග්කුක් දෙන්නා මෙච්චර වෙලා කිසිම හේතුවක් නොදැන උනත් ජිමින්ගේ හිනාව දැකලා බඩවල් අල්ලන් හිනා උනා... 😅

හිනාව නවත්තපු තේයොන්ග් :- ජිමිනි... ඇයි ඔයා ගෙම්බෙක් බක බක ගානවා වගේ මෙච්චර වෙලා හිනා උනේ... 🙄

ජිමින් :- අනේ මොකුත් නැහැ අනේ ... මට දැන් තමා තේයොන්ග් කියපු කතාව හරියටම මීටර් උනේ... මොට්ට හාවා... ඒ වචනේ නම් ජන්ග්කුක්ට නියමෙට ගැලපෙනවා... මේ ඒක නෙවෙයි තේයොන්ග් ගොං ගොබිලා කියන්නේ කාටද ... මට ඒ වචනෙ නම් තේරුන්නෑ... හැබැයි ඒ වචනේ නම් ආතල්...😅

( ටියුබ් ලයිට් ජිමින්... අහෝ දුකකි ... ඉරකි... තිතකි... කොස් ගෙඩියකි...😂)

තේයොන්ග් :- අහ්... ඒකටද ගොනෝ ඔච්චර හිනා උනේ... සැක් විතරක්... 😅 මමත් ගොනෙක් වගේ බෝ හිනා වෙච්ච නිසා හිනා උනා...ගොං ගොබිලා කියන්නේ සිංහල භාෂාවේ එන ඉතාමත් සුන්දර වචනයක්... ඒකෙ තේරුම මෝඩ හාවා කියන එක ...

නම්ජූන් :- අනේ ගොං කොටි පැටියෝ ... ගොං ගොබිලා කියන්නේ සිංහලෙන් කිව්වොත් මෝඩ කොල්ලා කියන එක ... 😂😂😂

නම්ජූන් පිස්සෙක් වගේ හිනාවෙවී මේසෙට ගගහා කිව්වා...
..............................................................................

Hiiiiii Guys ...👋
යුවර් එවිල් ඕතර්නිම් ඊස් බැක්..😈😈😈

.................................................................................

මතු සම්බන්ධයි............
𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 𝐊 විසින් ලියන ලදී ...✍︎

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now