14. නමක් නැති පරිච්ඡේදයක්

95 28 12
                                    

ඔන්න ඉතින් පලවෙනි දවසෙම කට්ටිය ගම වටේ ඇවිදින්න යන්නයි ලෑස්තිය ...

කොහොම කොහොම හරි ඇවිදලා ඇවිදලා ඇවිදලා ... දවල් වෙනකොට දිය ඇල්ලක් ගාවට ආවා...

දුෂ්කර උනාට ඉතින් හරි ලස්සන ගම මේක ...

දිය ඇල්ල ගාවට ආවම තමයි අපේ genius මොළේ වැඩි මොල කාර namjoon ගේ මොලේ ප්‍රශ්න  කරන්න පටන් ගත්තෙ ...

නම්ජූන් :- ටෙක්ලා... මේ දිය ඇල්ලේ නම මොකක්ද...

(A/N :- වාසනාවට වගේ ටෙක්ලා ඒ නම කලින් අහගෙන ඇවිත් තිබුනා ... )

ටෙක්ලා :- මේ දිය ඇල්ලේ නම නං මේකයි ... ඇගුලෙ මල්ල... ඉස්සරම කාලේ මේ දිය ඇල්ලට කියලා තියෙන්නේ මගුලෙ ඇල්ල කියලා ... පස්සේ කාලේ වෙනකොට ඉතින් ව්‍යවහාරයත් එක්ක ඒක කොහොමින් කොහොමින් හරි වෙනස් වෙලා දැන් එක ඇගුලෙ මල්ල කියලා තමයි හඳුන්වන්නේ ...

namjoon  :- එතකොට මේ දියඇල්ල මොන ගඟට ද ගලන්නේ ...

(A/N :-අපේ මොළ කාර මහත්තයගෙන් තව ප්‍රශ්නයක් ...)

ටෙක්ලා:- ඇල්ල ගලන්නේ මගුලෙ ගඟුලට ...

namjoon :- එතකොට මේ කැලේට නමක් තියෙනවද .???

(A/N :-මොළේ වැඩි උනාම ඉතිං මාර ප්‍රශ්න තමා ...)

ටෙක්ලා :- ඔව් ඔව් නැතුව නැතුව ... මේ කැලේ හඳුන්වන්නේ මගුලෙ වනේ කියලා ...

namjoon :- එතකොට මේ කැලේට , එහෙමත් නැත්තම් මේ ගමට විශේෂිත , සත්තු එහෙම ඉන්නවද ...????

(A/N :-දැන් නං වැඩේ කෙල වේගෙනයි එන්නේ ...)

ටෙක්ලා :- ඔව් ඔව් නැතුව නැතුව ... මේ කැලේට විශේෂ වෙච්ච සත්තු වර්ග කීපයක් ඉන්නවා ... එයාලා තමයි , මගුල් කුකුළා , මගුල් වළහා , මගුලූරා (මගුල් ඌරා ) , මගුල් තිලාපියා ඒ වගේම මගුලෙ වඳුරා ...

namjoon :- ආ එහෙමද..??? ඒ කියන්නේ මේක හරිම විශේෂිත කැළයක්...

(A/N :-ඇති යන්තම් ප්‍රශ්නයක් නෙවෙයි )

namjoon :- මේ හැමෝම අහගන්න ... ඇගුලෙ මල්ල කියන දියඇල්ල ... එතකොට මේ ඒ දිය ඇල්ල ගිහිල්ලා වැටෙන්නේ මගුලෙ ගඟුලට ... එතකොට මේ කැළේට කියන්නේ මගුලෙ වනේ කියලා ... එතකොට මේ කැලේට විශේෂ ආවේණික සත්තු වර්ග ඉන්නවා ... ඒ අය තමයි මගුල් කුකුළා , මගුල් වළහා , මගුලූරා , මගුල් තිලාපියා ඒ වගේම මඟුලෙ වඳුරා ... මම හරි නේද ටෙක්ලා ...

ඔක්කොම කියලා ඉවරවෙලා නම්ජූන් ටෙක්ලගෙ පැත්ත හැරිලා එහෙම ඇහුවා...

"හරි... " 👍
ටෙක්ලා එහෙම උත්තර දෙනකොට ටෙක්ලා ගේ මූණ තිබ්බේ මෙන්න මේ වගේ ...

 " 👍ටෙක්ලා එහෙම උත්තර දෙනකොට ටෙක්ලා ගේ මූණ තිබ්බේ මෙන්න මේ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.................................................................................

මම යස්සයා... 😈

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now