Moon Lovers

319 58 8
                                    

හෙලෝ...
ඔන්න ඉතින් මං කිව්වා වගේම මුලින්  moonlovers ඩ්‍රාමා එක කෙටියෙන් වීඩියෝස් වශයෙන් ඔයාලට ඉදිරිපත් කරනවා ...

moon lovers බලලා නැති අය ඉන්න පුළුවන්නේ ...
අන්න ඒ අයට තමයි මම moonlovers drama එක කෙටියෙන් වීඩියෝස් වශයෙන් ඉදිරිපත් කරන්නේ ...

හැබැයි මම moonlovers ඩ්‍රාමා  එක කෙටියෙන් ඉදිරිපත් කරන්නේ මේ අකවුන්ට් එකෙන් නං නෙමේ ...

මේකෙ මම ලියන්නේ බීටීස්  fanfictions විතරයි ...
මගේ අනිත් අකවුන්ට් එකෙන් මම moonlovers ඩ්‍රාමා එකේ first ම වීඩියෝ එක දැම්මා ...

මම ලින්ක් එක දාන්නම් ඔයාලා ගිහිල්ලා ඒ අකවුන්ට් එකෙන් බලන්න...
මගේ වීඩියෝ එකට ඔයාලගේ අදහස, ඒ වගේම මගේ වීඩියෝ එකේ තියෙන වැරදි අඩුපාඩු මොනාද , ඔය හැම දෙයක්ම කියන්නත් අමතක කරන්න එපා ...

https://www.wattpad.com/story/279602714?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=RMrestricted&wp_originator=%2F9EJJMsQLsWpbEIhXU6meyqf3ANuiHhQfMXqrRPten2%2BASNsZ2WBlPbbRFqFIFtUxI1x4KGlykfUJhIijpRJ7JoGkTHgS1oA4Tkhc7yBXRwjcnNJwMVwy3quk%2BUlETON

com/story/279602714?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=RMrestricted&wp_originator=%2F9EJJMsQLsWpbEIhXU6meyqf3ANuiHhQfMXqrRPten2%2BASNsZ2WBlPbbRFqFIFtUxI1x4KGlykfUJhIijpRJ7JoGkTHgS1oA4Tkh...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං announcement එකකුත් දැම්මා...
ඔයාලා බලන්න...

මම moon lovers කතාවත් ලියනවා drama එක  කෙටියෙන් වීඩියෝස් වශයෙන් ඉදිරිපත් කළාට පස්සෙ ...
බයවෙන්න එපා කතාව දාන්නේ නැහැ කියලා...
...............................................................................

මතු සම්බන්ධයි...
මම යස්සයා .....😈😈😈

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now