මම අලුතෙන් පොතක් publish කළා ...
ලෝක ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ අපිට ආදර්ශයක් ගන්න පුළුවන් සැඟවෙච්ච ජීවිත කතා මම මේ පොතේ ලියනවා ...
අද තමා පබ්ලිෂ් කලේ ...
කැමතිනම් කියවා බලන්න...
මම යස්සයා...😈
YOU ARE READING
එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)
Humorඑන්න... අපි එකතු වෙලා හිනා වෙමු... අපි අපේ හිනාව හැමෝම එක්ක බෙදා ගමු........ අන්තිමටම හිනා වෙලා මැරෙමු..............😂 මේකේ දැනට chapters ගොඩාක් අප්ඩේට් කරල තියනවා කියල පෙන්නුවට , හරියටම කතාවට අදාල chapters මම මේකෙ අප්ඩේට් කරලා තියෙන්නෙ දැනට 15 යි...