1. නමක් නැති පරිච්ඡේදයක්

1.2K 190 44
                                    

ඕං එකෝමත් එක කාලෙක හද්දා පිටිසර ගමක් තිබ්බා මගුලේ ගම කියලා...

මේ ගමට සාමාන්‍ය ඒ කියන්නේ පිස්සු හැදුන නැති මනුස්සයෙක් ගිහින් ඒ ගමේ මනුස්සයෙක්ගෙන් කොහෙට හරි යන පාරක් ඇහුවත් ඇති අර සාමාන්‍ය පිස්සු නැති මනුස්සයට පිස්සු හැදෙන්න ...
මොකද කිව්වොත් මේ ගමේ මිනිස්සු උත්තර දෙන්නේ කොහෙද යන්නේ ... මල්ලෙ පොල් තාලෙට ... 🙂

ඉතින් මේ අතිමහත් වූ පිස්සු හැදුන ගමේ ගොං වරුනාවයි මේ.....👀

මේකට බීටීස් ලා සම්බන්ද වෙනෝ... ඊලග චැප්ටර් එකෙන් බලාපොරොත්තු වන්න...

බායි... මම යස්සයා ...😈

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now