11. නමක් නැති පරිච්ඡේදයක්

175 39 33
                                    

ටෙක්ලා :- ආරච්චි මහත්තයා ... පෙනුමෙන් නම් ඒ ඔබතුමා වෙන්නෝනේ... අපි මේ ගමට ආවෙ නිදහසේ නිවාඩුවක් ගත කරන්න කියලා හිතා ගෙන... ආරච්චි මහත්තයා ඒකට කැමතිද... ???

ටෙක්ලා අන්තිමට ප්‍රශ්නෙ ඇහුවේ ඔළුව ටිකක් ඇල කරලා...

ආරච්චි මහත්තයා :- හ්ම්ම්ම්... එහෙමද ... ඒත් ... ???? මේ ඔයැයී මහත්තයා ඇරෙන්න ඉතිරි මහත්තුරු ටික පෙනුමෙන් නම් අපේ රටේ නෙවෙයි ...???

..................................................................................

කොටට කපපු කොන්ඩෙයි කොල්ලෙක්ගෙ වගේ ඇඳුමයි නිසා ආරච්චි මහත්තයා හිතුවේ ටෙක්ලාත් කොල්ලෙක් කියලා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⬆මේක තමා ටෙක්ලා ඇඳගෙන හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⬆මේක තමා ටෙක්ලා ඇඳගෙන හිටියේ... හුඩී එකෙන් ඔළුව වහගෙන හිටියේ... කොහොමටත් කොන්ඩෙ කොටයිනේ...

.......................................................................................

ටෙක්ලා කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් කියලා ආරච්චි මහත්තයාට නොකිව්වේ ගම් වල මිනිස්සු ටිකක් එක විදිහක් නිසා... ඉට පස්සේ ටෙක්ලා දිහා බලන්නේ වපර ඇහින්නේ... අන්නේකයි...
.......................................................................................

ටෙක්ලා :- අහ්... ඔව් ආරච්චි මහත්තයා ... මම ශ්‍රී ලංකාවේ... මේ හත්දෙනා කොරියාවේ ඉන්න මගේ යාලුවො කට්ටියක්...

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now