3.නමක් නැති පරිච්ඡේදයක්

778 140 256
                                    

ආ... ආ... ඔය ඇති බොලාලගෙ ලව් එක... මාත් ආවෙ මාස තුනකට පස්සෙ තමයි... ලොකුම එකා මං වෙලත් ඔහෙලට බෑ මාව පිලිගන්න ...

නම්ජූන්ගෙ ජිමින් එක්ක තිබ්බ ප්‍රශ්නේ විසදුනා විතරයි ... දැන් ජින්ගෙන් ප්‍රශ්න පත්තරයක්...

අහ්... මේකයි ... හ්‍යෝන්ග් ...

නම්ජූන් කියන්න කට අරිද්දිම තේ මැද්දට පැන්නා...

ජින් හ්‍යෝන්ග්ව අපේ ජූනි හ්‍යෝන්ග්ට වැඩක් නැතුව ඇති...😁

තේ එයාගෙ බොකසි ස්මයිල් එකත් දාගෙන ඇවිලෙන ගින්නට පිදුරු විතරක් නෙවෙයි අතට අහුවෙන හැමදෙයක්ම දැම්මා...

තේ එයාගෙ බොකසි ස්මයිල් එකත් දාගෙන ඇවිලෙන ගින්නට පිදුරු විතරක් නෙවෙයි අතට අහුවෙන හැමදෙයක්ම දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ ඉතින් අපේ ජින්ටත් පුෂ්ප පැනලා ...

තේ කතා කලෙත් එයාව අවුස්සන්න කියලා තේරෙද්දිත් නම්ජූන්ට කෑ ගැහුවෙ මුල්ම වැරැද්ද කලේ නම්ජූන් කියලා හිත හිත...

යාආආආආආආආ........ කිම් නම්ජූ....න් .... මං තමුන්ව මරනවාආආආආ..........
තමුන් කොහොමද කියන්නේ මාව වැඩක් නැහැ කියලා ...
අයිම් ජින්... අයිම් වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම්....
ඉන්නවකෝ මම බොට ආයෙ කෑම උයලා දෙන්නේ නැහැ ...

මේ කිසි දෙයක් නොකියා ඒත් කිව්වා කියලා බැනුම් අහන නම්ජූන් හිටියේ තක්බීර් වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කිසි දෙයක් නොකියා ඒත් කිව්වා කියලා බැනුම් අහන නම්ජූන් හිටියේ තක්බීර් වෙලා.. (ප්‍රින්ටින්ග් මිස්ටේක් නොව , සිංහල භාශාවෙ මෙවන් වචනයක් ඇත... නොදන්නා මා ප්‍රිය කස්ටිය වෙතටයි..)

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now