prologue

2.5K 329 52
                                    

Still With You ( Fan Fiction Only )
_Prologue_

අප එකම පිටුවක නොවුනත් ..
නමුත් මට මේ මාවත දිගේ ඇවිදින්න අවශ්‍යයි ..
තවමත් ඔබ සමඟ ..

We may not be on the same page
But I want to walk this path with you
Still with you

___________________________________

' මගේ ජීවිතෙන්ම මම ආදරේ කරේ එයාට විතරයි.. මේ ඒ ආදරය වෙනුවෙන් එයා මට දුන්නු දේ..'

" මිනීමරුවෙක්ගෙ පුතෙක්..!! "

" මැරි කරලා නැත්නම් දරුවා කාගෙද..?"

" අහ්.. ම්ම්.. මට අමාරුයි.."

" ආදරේ.. තමුන් මොනව ද ඒ ගැන දන්නේ..?"

" ඩෑඩ්.. මට බැහැ එයාව මැරි කරන්න.."

" නැහැ.. එයා බිස්මන් කෙනෙක්. JK Clothing එකේ chairman එයා.."

" මට මේක තවත් දරා ගන්න අමාරුයි.."

" ආදරය නොකරට කමක් නැහැ.. ඒත් මේ විදිහට මට රිද්දන්න එපා.."

" මන් එයාගෙ සර්'වන්ට් ද..?"

" එයා ලස්සනයි.."

" හැම දේකටම මට සමාවෙන්න.."

" මේක වෙන්න දෙන්න බෑ.. දරුවව මට එපා.."

" මේ දේ කීයටවත් වෙන්න දෙන්න බෑ.."

" දේපල සේරම අයිති වෙන්න ඕනි මට.."

" මොනා හරි කරලා එයාව ඈත් කරන්න.."

____________________________________

ඇය..

කාත් කවුරුත්ම නැතුව තනි වුන කෙනෙක්..

~~~~~

ඔහු..

කිසිම දේකින් අඩුවක් නැති කෙනෙක්..

____________________________________

ආදරේ..
ඒ දේ හැමෝටම උරුම දෙයක්ද..

එහෙනම් අපි ඒ ගැන බලමු ..
මේ කතාවෙන්..

මන් හිතනවා මට වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා..

ඉතින් කියවනවද ඔයාලා..?

____________________________________

විශේශයෙන් කියන්න ඕනි.. මේක fan fiction එකක් විතරයි.. ඒ නිසා ඒක ගැන නොදන්න අය කියවන්නෙපා. එක චරිතයක නමක් විතරයි මන් විශේෂයෙන්ගො use කරන්නෙ.. මන් හිතනවා ඒ විදිහත් සාර්තක වෙයි කියලා.. කතාව ඇතුලෙන් නම අයිති කෙනාගෙ ඇත්ත ජීවිතේ බලාපොරොත්තු වෙන්නෙපා..

පුලුවන් තරම් උත්සාහ කරන්නම් මන් වටින දෙයක් දෙන්න.. ඒ වගේම වෙනසක් කරන්න..

Vote, Comment කරන්න.. මන් ආසයි ගොඩක් ඒවට..

සැ. යු. :- මේක සෙන්සිටිව් කතාවක්.. ඒ නිසා අපහසු අය කියවන්නෙපා.. 🙂

Book Cover by :- Ayaal_blue

A fiction by A_Shee1 ~

STILL WITH YOU | JJK AU | ✔️Où les histoires vivent. Découvrez maintenant