postscript

846 208 88
                                    

Still With You ( Fan Fiction Only )
Postscript

____________________________________

Still With You

Still With You..

Still With You..

තවමත් ඔබ සමග..

____________________________________


මා තෘප්තිමත් කල දුර්වල ඔබේ කටහඩ....

කරුනාකරලා කතා කරන්න මගේ නමින්..
එකම එක පාරක්..

මම මිදුනු හිරු එලිය බැස යද්දී ඒ තුල සිටියද..


මම එක් පියවරක් බැගින් ඔබ වෙතට එන්නම්..

ඔබ සමග තවමත්..

~~~~~~~~~~

අදුරු රාත්‍රියෙහි ආලෝකයක් නැතිව සිටීමට මම පුරුදු නොවිය යුතුය.

නමුත් මම එයට නැවත ඇබ්බැහි වී ඇත..

වායු සමීකරණ යන්ත්‍රයේ ශබ්දය නොමැති වුනා නම්

මම කඩා වැටෙන්නට ඉඩ තිබුනා

~~~~~~~~~~

අපි එකට හිනා වුනා..

අපි එකට ඇඩුවා..

ඒ හැම සරල හැගීමක්ම මට මගේ හැමදේම වුනා..

මම ඔබව කවදාක හරි නැවත දුටුවොත්

මම ඔබේ දෑස් දෙස බලා පවසන්නම්

මට ඔබ නැතුව පාලුයි කියා

සිත් ඇද ගන්නා සුළු මතකයන් තුළ
වර්ෂාවේදී මා තනිවම නර්තනය කරනවා

මීදුම පහව ගිය විට තෙමුණු පාද තබමින්

මාව වැළද ගන්න

~~~~~~~~~~

සඳ පාලුයි වගේ

හරියට දීප්තිමත්ව අහසෙ එය හඩනවා වගේ..

හැම රාත්‍රියකටම පසු උදෑසන පැමිනෙන බව මන් දන්නවා..

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now