𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 2🥀

452 96 8
                                    

7 months before🥀

රෝහලෙ ඔපරේශන් තියටර් එකේ දොරෙන් එලියටයි ඇතුලටයි සැර්ව්න් සැරේට ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි එලියට එනවයි ඇතුලට එනවයි.

තියටර් එක ඉස්සරහා පුටු පෙලියේ කොල්ලෙක් අඩ අඩ තව කොල්ලෙක්ව බභාගෙන ඉන්නවා.

"හියුන් ජෙනී ඉක්මනට සනීප වෙයි නේද?"

අඩ අඩ හිටපු තරුණයා එයාගෙ ලග හිටන් උන්න වැඩිමල් තරුණයාගෙන් ඇහුවා.

"ඔව් ජන්කුක්.අනිවාර්‍යයෙන් අපිට ජෙනීව සනීප කරගන්න පුලුවන් වෙයි".

වැඩිමල් තරුණයා ජන්කුක්ගෙ ඔලුව අතගාන ගමන් කිව්වා.

"ජින් ජෙනීට මොකද වුනේ"

"එයාව එකපාරටම faint වුනා ජුනී"

ජින් එයාලා ගාවට දුවලා ආව නම්ජුන්ට කිව්වා.

පැය හයක් විතර යනකන් ජෙනීගෙ ඔපරේශන් එක කලා.තුන්දෙනාම තියටර් එක ඉස්සරහා ඉදන් බලන් උන්නෙ සුභ ආරංචියක් අහන්න ලැබෙන්න කියලා.

ජන්කුක් අඩලම හෙම්බත් වෙලා උන්නෙ.ජින් නම්ජුන් එක්ක ජන්කුක්ගෙ හිත හදන්න පුලුවන් තරම් උත්සාහ් කලා.පැය හයකින් ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා කතා කලා.

"මිස්ටර් ජියොන් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?"

ජන්කුක් ඉදගෙන උන්න තැනින් නැගිටලා ඩොක්ටර් එක්ක ගියා.ඩොක්ටර් එයාගෙ ඔෆිස් රූම් එකට ඇවිල්ලා ජන්කුක්ගෙ පැත්තට හැරුණා.

"මිස්ටර් ජියොන් මේකයි"

"ඩොක්ටර් මගේ නංගිට කොහොමද දැන්?අනේ එයාව මට බේරලා දෙන්න"

"අහන්නකො මිස්ටර් ජියොන් ඔයාගෙ නංගිට තව මාසෙක කාලයක් විතරයි තියෙන්නෙ."

"මොකක්.අනේ ඩොක්ටර් කොහොම හරි මට මගේ නංගිව බේරලා දෙන්න."

"මිස්ටර් ජියොන් අපිට එක ක්‍රමයක් තියෙනවා මිසිස් ජියොන්ව බේරගන්න."

"ඒ මොකක්ද ඩොක්ටර්"

"මිසිස් ජියොන්ගෙ ලේ වර්ගයට ගැලපෙන හදවතක් ඕන කරනවා අපිට.O possitive වර්ගයේ ලේ ඉතාම දුර්වලයි.ඒ නිසා මාසයක් ඇතුලත හදවතක් ලැබුනොත් අපිට ඒක බද්ධ කරන්න පුලුවන් මිසිස් ජියොන්ට."

"හරි ඩොක්ටර් මං කොහොම හරි හොයලා දෙන්නම්."

Back to present..🥀

ජන්කුක් ටේගෙ සොහොනේ ඉදලා ගෙදර එනකොට රෑ අටත් පහුවෙලා.ජන්කුක් ටේ යන්නම ආස කරන හං ගග ගාව පලම ලගත් පැයක කාලයක් ගත කරලයි ආවෙ.

ජන්කුක් ගෙ ඇතුලට යනකොට ජිමින් ටී.වී එක බල බල උන්නෙ.ජන්කුක් ආපු ගමන් ජිමින් ටී.වී එක ඕ කරලා ජන්කුක් ලගට ආවා.

"ආහ් ජන්කුක් මං ඔයාට රෑට කන්න මොනාහරි හදන්නද"?

"හා ජිමින්"

"හරි ඔයා වොශ් එකක් දාන් එන්නකො.මං හදලා තියන්නම්"

"හා"

ජන්කුක් කෙටියෙන් පිලිතුරු දීලා පඩි නැගලා එයාගෙ කාමරේට ගියා.

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

බෝරින්ද..☹️☹️

අද ඩබල් අප්ඩේට්..🌝
හවස කතාව දාන්න උන්නෙ.ක්ලාස් එකක් තියෙන නිසා දැන් දැම්මා..🙂

බායි.

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now