𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 18🥀

280 75 1
                                    

Back to past🥀

Taehyung  Pov...

මං කුකීගෙ ගෙදරින් එලියට ඇවිල්ලා අන්තිමපාරට ඒ ගෙදර දිහා බැලුවා.ඊටපස්සෙ කාර් එකට නැගලා මං කෙලින්ම ජන්කුක් එන්න කියලා කිව්ව හොටෙල් එකට ගියා.හොටෙල් එකෙ කාර් පාක් එකෙන් කා එක පාක් කරලා මං වාහනෙන් එලියට බැහැලා ටික දුරයි මට යන්න හම්බුනේ.කවුරුහරි මගේ නහයට ලේන්සුවක් තද කරනවා වගේ මට දැනුනා.එහෙම්ම මගෙ වටේම කලුවර වුනා.

Jungkook Pov...

අද ජෙනීගෙ ඔපරේශන් එක.මං ඔපරේශන් තියාර් එක ඉස්සරහට වෙලා ඉදගෙන බලන් හිටියා.මට මගේ නංගිව සනීප කරගන්න ඕන.ජෙනී ගැන කල්පනා කර කර ඉද්දි මට කවුරුහරි මගේ උරහිසට තට්ටු කරනවා වගේ දැනුනා.මං ඔලුව උස්සලා බැලුවම ඩොක්ටර් මින්.

ඩොක්ටර් මින්.

මං ඉදගෙන හිටිය තැනින් නැගිටලා ඇහුවා.

ආහ් මිස්ටර් ජියොන් අපි මිසිස් ජියොන්ව ඔපරේශන් එකට ගත්තා.ඔයා දැන් යන්න.

ඒත් ඩොක්ටර්.

නෑ ඔයා යන්න.අපිට පැය අටක්වත් යයි ඔපරේශන් එකට.

හරි ඩොක්ටර්.

මං ඩොක්ටර් මින් කිව්ව නිසාම හොස්පිටල් එකෙන් එලියට ආවා.මං එහෙම්ම ගෙදර ගියා.මං යනකොට අජුඅම්මා කෑම හදනවා.එයා මාව දැකලා මං ලගට ආවා.

ජන්කුක් පුතා අද වෙලාස්නින්.

ඔව් අජුඅම්මේ අද ටිකක් කලින් ආවා.

ආහ් හරි පුතේ.ඔයා වොශ් එකක් දාන් එන්න.ආහ් අද ටේහ්‍යුන්ග් පුතා ආවා.

මොනවා ටේ...

ඔව් එයා ඔයාගෙ කාමරේට වෙලා ටික වෙලාවක් ඉදලා ගියේ.

ආහ් හරි අජුඅම්මෙ.

මං ඉක්මනට මගෙ කාමරේට ආවා.ඇවිල්ලා බැලුවම මං දැක්කෙ මගෙ මේසෙ උඩ තිබ්බ ඩයරිය.ඒක ටේගෙ ඩයරියද?ඒත් ඒක ඇයි මං ගාව තියලා තියෙන්නෙ.මං ඩයරියත් අරන් ඇද උඩින් ඉදගත්තා.

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now