Chapter 20🥀

297 75 3
                                    

Back to past🥀

Jeon jungkook pov..

මං ඩොක්ටර් මින් පස්සෙ ගියා.එයා කොරිඩෝ එකක් ගාවින් ඇරිලා එතන තිබ්බ දොරක් ඇරියා.

ඇතුලේ බොඩි එක ඇති.ගිහින් බලලා එන්න.

ඩොක්ටර් මින්ගෙ අවසරය ලැබුන ගමන් මං ඉක්මනට ඒ කාමරය  ඇතුලට ගියා.කාමරය කෙලවර ඇදක් උඩ සුදු රෙද්දකින් ටේ හියුන්ගෙ බොඩි එක වහලා තිබ්බා.මං වෙවුලන අත් වලින් සුදු රෙද්ද අයින් කලා.

හියුන් මට සමාවෙන්න.මං දන්නවා මං කලේ සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙමේ කියලා.

මං වෙවුලන ඇගිලි වලින් ටේ හියුන්ගෙ මූණ අල්ලලා බැලුවා.

මට කොහොමද හියුන් ඔයාව අදුනගන්න බැරි වුනේ.පොඩි කාලෙ ඔයා මාව පරිස්සමින් බලාගත්තා.ඇයි හියුන් ඔයා මට කිව්වෙ නැත්තේ ඔයා තමයි මං මෙච්චර කාලයක් හොයපු ටේ හියුන් කියලා.

මං හියුන්ගෙ නලලට කිස් එකක් දුන්නා.ඒ නලල ගොඩක් සීතලයි.වෙනදට හියුන් මාව තුරුල් කරන් ඉද්දි තියෙන රස්නෙ දැන් හියුන්ගෙ ඇගේ නෑ.මං බොරුවටයි ඔයාට ආශරේ වගේ රගපෑවේ කියලා දැන ඩැනත් ඔයා කොහොමද හියුන් එහෙම හිටියේ.🥺🥺 අන්තිම පාරට මං හියුන්ගෙ කම්මුල් වලටත් කිස් එකක් දුන්නා.

මං කීයටවත් හිතුවේ නෑ හියුන් ඔයාව මට මේ විදිහට දකින්න ලැබෙයි කියලා.🥺🥺ඔයාගෙ හුස්ම නතර වෙන්න හේතුව මං නේද හියුන්?

මං හියුන්ගෙ බොඩි එක ආයිත් සුදු රෙද්දෙන් වහලා ඒ කාමරෙන් එලියට ආවා.මං ඔපරේශන් තියටර් එක ලගට යනකොට ජින් හියුන් නම්ජුන් හියුන් එක්ක ඇවිල්ලා හිටියා.ජින් හියුන් මාව දැක්ක ගමන් මං ලගට දුවන් ආවා.

ජන්කුක් ජෙනීගෙ ඔපරෙශන් එකේ තත්වේ කොහොමද?

ආහ් ඒක හොදට කෙරිලා හියුන්.තව ටිකකින් එයාට සිහිය එයි කිව්වා.

එහෙනම් ඉතින් දැන් ඔක්කොම හරිනෙ.

ජින් හියුන් හිනා වෙලා කිව්වම මං හියුන්ව බදාගත්තා.

ඒත් හියුන් මගෙ ටේ හියුන්.🥺🥺

දැන්ද ජන්කුක් ඔයාට එයාව මතක් වුනේ?

ජින් හියුන් ඇහුවම මං පුදුම වුනා.බැරි වෙලාවත් ටේව ජින් හියුන් දන්නවද?හියු නිතරම එයාගෙ මල්ලි බලන්න කියලා බූසාන් යනවා.බැරි වෙලාවත් ඒ ටේද?අනේ දෙවියනේ මට එච්චර ලොකු දඩුවමක් දෙන්න එපා.මගේ හැම ප්‍රහ්නෙකදි මගෙ ලගින්ම හිටපු හියුන්ගෙ හිතට එච්චර ලොකු දුකක් දෙන්න මට බෑ.🥺🥺

හියුන්..ඔ..ඔයා..ටේව දන්නවද?

දන්නවද?ඔයා කොහොමද ජන්කුක් ඒ ලමයට ඒ වගේ දෙයක් කලේ.මං මුලින්ම කිව්වා ඒ ගැන හොදට හිතලා බලන්න කියලා.ජෙනීව වටිනවා තමා.ඒත් ටේත් ගොඩක් වටින කෙනෙක්.ඒ ලමයට තාම අවුරුදු 23යි.දන්නවද අද ටේගෙ උපන්දිනේ.🥺🥺🥺

ජින් හියුන් කියපු එක ඇහුනම මට මගේ ඇගම පන නැතිවෙනවා වගේ දැනුනා.අනේ අද ටේ හියුන්ගෙ බාර්ත්ඩේ එකද?මං මොකක්ද මේ කලේ.ඇත්තටම මට තව ටිකක් හිතන්න තිබ්බා.මාව වැටෙන්න යනකොටම නම්ජුන් හියුන් මාව අල්ලගත්තා.

එතකොට ජන්කුක් ඔයා දන්නවද එයා ඔයාට කොච්චර ආදරෙයිද කියලා?ඔයා බොරුවක් කරන්නෙ කියලා දැන දැනත් එයා ඔයා ලගින්ම හිටියා.

ජින් ඇයි ඔයා මේ කොහෙවත් ඉන්න ටේ කෙනෙක් ගැන මෙච්චර හිතන්නෙ.අපේ ජෙනීට දැන් හොදයිනෙ.

මං නම්ජුන් හියුන්ව බදාගෙන අඩද්දි හියුන් ජින් හියුන්ගෙන් ඇහුවා.

එයා කොහෙද ජුන් කොහෙවත් ඉන්න කෙනෙක් වෙන්නේ.ඒ මගේ  මල්ලි.🥺එක කුස උපන්නෙ නැතත් එක තාත්තගෙ ලමයි.එහෙම කෙනෙක් කොහොමද කොහෙවත් ඉන්න කෙනෙක් වෙන්නෙ.🥺🥺🥺

ජින් හියුන් අඩ අඩ කියද්දි මට මගේ පපුව හිරවෙනවා වගේ දැනුනා.අනේ දෙවියනෙ ඇයි මං වෙන්න එපා කියපු එකම වුනේ.මට මෙච්චර ලොකු දඩුවමක් දෙන්න එපා.🥺🥺🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆🖊️

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now